2022

ඉඟ සුඟ නලවන | Iga Suga Nalawana by Buddhika Ushan

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තීප්‍රේමණීයයි ඔබගේ සේයාඉඟ සිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තීශෝබනීයයි ඔබගේ මායාමිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාරීමන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තීසුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරීරුචිරාණී නාරී…

ඔබ ඇයි ඉන්නේ | Oba Ai Inne by Buddhika Ushan

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න තුරුලට වෙලා ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න…

ඔයා මගේ පණ නිසා | Oya Mage Pana Nisa by Buddhika Ushan

ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලාමා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලාඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්නඅද හොයන්නේ ඔබේ…

සුවඳ සොයනා | Suwanda Soyana by Buddhika Ushan

සුවඳ සොයනා කඳුළු සඟවාසුළඟ ඇවිදින් මා සනසවනාමම දන්නවා ඔබ දන්නවා කියාඔබට මං ආදරේ තරම් සුවඳ සොයනා කඳුළු සඟවාසුළඟ ඇවිදින් මා සනසවනාමම දන්නවා ඔබ දන්නවා කියාඔබට මං ආදරේ තරම් රෑ පුරා…

නුඹේ මතකේ | Numbe Mathake by Kelwiz [2022]

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ…නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ…තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ….කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ…. ඔබ කිව්ව කතා…

ටික්කි ටිකිරි ටිකිරි සිනා | Tikki Tikiri Tikiri Sina by Dalreen Suby

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාරන්වළල්ල අතේ දමාලාඉගත් නලෝළා බඳත් නලෝළාආවේ රන් මැණිකා ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාරන්වළල්ල අතේ දමාලාඉගත් නලෝළා බඳත් නලෝළාආවේ රන් මැණිකා මල් වැටිච්ච පාට රෙද්ද හරීම ලස්සනයිදකින…

වෙරළු මල් | Veralu Mal by Dinesh Gamage ft, Kaizer Kaiz [2022]

දෙව් ලෝකෙන් පැනලා ආවේයන්න නෙවෙයි ආයේපොලවෙ කොඩිය දාලඅඩිය ගහලා ඉන්න ආවේ පෙම් රෝගෙන් මිදුනා වාගේඔලුව බරයි මාගේවඩිය පදමට ගෙනපඩිය නැතුව ගෙදර ආවේ වෙරළු මල්වෙරළු මල්වෙරළු මල් වෙරළු මල්වෙරළු මල්සැලුවම ලල්…

මා වෙත එන්න | Ma Wetha Enna by Kanchana Anuradhi [2022]

මව්බිම රකින්නේජවයේ බලයෙන්යයෝධ ජවය ලැබුනේදෙවි පිහිටෙන්යදහදුක් විදෙන්නේඅප සැම වෙනුවෙන්යමා ජීවත් වුනේලද පියසෙනෙහෙන්ය මොලකැටි වදන්ඔබේ සවට තෙපලන්නමා හඩනා විට තුරුලට අරගන්න ඔබ දන ගැසූවිටඅලියා පිට යන්නමතකයි බලා උන් හැටිමා නැලවෙන්න තුරුලට…