2022

දැන් සැපද | Dan Sapada by Wasthi Production [2022]

Satirical hip-hop track critiquing social hypocrisy and political failure. Song Lyrics රෑ 10 වෙනකොට මමගොඩක් නිදිජනාදිපති නෙවෙයි මමගොඩක් මිටි 69 ලක්ෂෙට ගොඩක් සොරිVery SorryVery Very Sorry ලබ් ඩම්හදවත ගැහෙනවා ලබ…

ගජමන් නෝනා | Gajaman Nona by Yohani ft. Tehan Perera

සදකොමලියට කතාඉගසුග නාරිලතාහිතමනබන්දන සේයා ඔය බැල්මකට නුරාහිත අරගත්ත හොරාමට ඉගිකරලමා චායා රුව දිලෙනාකවි දිලෙනාකරකාරෙට බදිනා පද අමුනා මට කියනානුඹ ගජමන් නෝනා නිදි වරනා රැය ගෙනෙනාපෙම් හීනෙක වෙලුනාහද ගැහෙනා හිත හිත…

ආදරේ මා නමින් | Adare Ma Namin by Piyath & Sandani Fernando

දග කරනා සිත සොයනා රසමුව මී මල් ගොමුවේවිද ගන්නට ඉඩ දෙනවද මටදැවටී මා සුරතේසුදු මීදුම් මැද දුල තරුකැටදකිනා ලෙස අදුරේමුව වදනින් නොව නෙතිනෙත බැදදකිමුද පෙම් සිහිනේ ඔබෙ ජීවිතේ මගේ කියාමා…

හාදුවක් | Haduwak by Sandeep Jayalath

හාදුවක් මම පා කරන්නදසීත රෑ පින්නේආදරෙන් නුඹබාර ගන්නට ආසනම් නින්දේ හාදුවක් මම පා කරන්නදසීත රෑ පින්නේආදරෙන් නුඹබාර ගන්නට ආසනම් නින්දේ භාවනාවක් සේම නරබන්ඔබගේ දෙනුවන් කෙරේඉන්න හැකි නම් වාසනාවක්දිවිය ඇති කල්…

සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle by Greshan Ananda

සතුටින් නිදැල්ලේඅවසර ලද ඇසිල්ලේමේ අදුරින් මිදීලාඉගිලීයන් කුරුල්ලලෝසතුට පතා හිතා මතාකියමි ගොතා නියම කතාහොදම කතා විනෝදයටඕන් අසාගන්නකෝ කුරුලෙකු සිර කරලාතබනු බැහැ නොවැ කිසිදාඌ ලොවේ සුව සොයා ඉගිලුනේසැනසීමෙන් ඉදලාමැරුනත් කම්නැහැ කියලාඒ මිහිර…

සීතල පින්නේ | Seethala Pinne by Shirley Waijayantha

සීතල පින්නේ ලා සඳ එළියේගැයෙනා ගී සින්දූමා හද ‍රැන්දූ ඒ ගී සින්දූකව්දෝ පද බැන්දූ සීතල පින්නේ ලා සඳ එළියේගැයෙනා ගී සින්දූඔබ හද ‍රැන්දූ මාගේ සින්දූමා සිත පද බැන්දූ පුංචි දවස්…

වරුසා වැහැලා | Warusa Wahala by Keshan Shashindra

වරුසා වැහැලා සොදුරු ආදරේමල් පිපීලා අප යන මාවතේ….ගෙවුණු වසත්සම යලිත් එන්න යැයිමතක ඉමට කවි ලියනු බෑලොවට හොරෙන් ඔබ මගෙම වූ බවකාත් කවුරුවත් දන්නෙ නෑනුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ…

චන්දන ඇල්ලෙන් | Chandana Allen by H. R. Jothipala

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලාහැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවාචන්දන ඇල්ලෙන් නාලා මලට මුවා වී ඉන්නේ – මල් පෙති යට සැඟවෙන්නේහදකට තුරුළු ව ඉන්නේ – ලෝකය…

කුසුම් සරා | Kusum Sara by Damith Asanka

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙටයෞවනයෝ මාන බලයි මල් හීසරයටකුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙටයෞවනයෝ මාන බලයි මල් හීසරයටගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබරමටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසරමටත් වැදිලා වගේ…

මේ සඳ වුනත් | Me Sanda Unath by Buddhika Ushan

මේ සඳ වුනත් පායා ඇවිත්ඉස්සර වගේ එළිය දුන්නා උනත්මේ හුළඟමත් ආයෙත් ඇවිත්නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්හෙට එන රෑට…