2025

සෙවනැල්ලක් | Sewanallak by Vidula Ravishara [2025]

සසරේ මා.. සසරේ මා හමු වූවා වාගේ සනසා මා.. සනසා මා අඳුරේ නොහෙලා ඒ සිහිනේ බොඳ වූ දා ඔබගේ සිත පතුලේ හැරදාලා නොයනු එපා සෙවනැල්ලක් වී ළඟ ඉන්නම් මා.. //…

අහිමි සඳකට | Ahimi Sandakata by Kasun Kalhara & Kushani

අහිමි සඳකට පෙම් කෙරූ හිතක් ගලවා දමන්න රැයක් නොනිදා හේතු හෙව්වා ආදරේ මට දැනෙන්න // හමා එන සුලඟටත් බැරි නම් හිතේ ගින්දර නිවන්න අහුල ගත්තොත් මගේ හදවත හුස්ම ටික මගෙ…

භවයෙන් භවේ | Bawayen Bawe by Mihindu Ariyaratne x Uresha

භවයෙන් භවේ පතා ආදරේසදාකල් මිහිරීභවයෙන් භවේ පතා ආදරේසදාකල් සුවඳයි සුවඳ විහිදා හමන සුළඟේයන්න පාවී සිතින් පැතුවේඅහස් ගව්වේ පෙනෙන මානේපාවි පාවී ඉන්නයි සිතුවේ දිනෙක හමුවූ දෙනෙත් නොකියූරහස් තාමත් හිතේ ගොලු වීතවත්…

සාංකාවේ මා | Sankawe Ma by Sasindu Raveen [2023]

රෑ දිවා ගෙවී ගිය සන්කාවා මාලති මලේ විමසන් මාහා දැනෙනවා තව දැනෙනවා ඔබ හා මා නිහඩ රෑ තනිකම වැඩී මන් ආවා සන්කාවෙ මා සන්තාපෙ මා බෝ වින්දෙම් පෙම් වේදනා සංසාරේ…

ආකාහේ ඉඳලා | Akahe Indala by Ridma Weerawardena [2025]

ආකහේ ඉදලාජීවිතේ සොයනාහීනයේ නිවිලාමා ඔහේ හමනා තාරුකා තිබුනානිවිලා ඔහේ තියා දුවනා..පිහාටූ ආදරේසැගවී කොහේ ලියැලෙනවා.අහසේ…කොහේද මාහමුවුනා අහසේ කොහේද මාහමුවුනා තාමත් මන් තාමත්කීවේ නෑ ගීතේ මේ මන්ආයෙත් මේ මන් ආයෙත්ඒ හීනේ පාවී…

පෙම්වන්තියේ | Pemwanthiye by Piyath Rajapakse [2025]

රෑ පුරා නුඹේ දෙනෙතට හුරුව තරව මිටි කරන් අතැගිලි හදවතට නිවෙයි හිමින් නුඹ පිරිමදින හිත දුකක් නැතිව යා හැකිද මට පරලොවට කුරුල්ලෝ හැර ගියාවේ මා නුඹ මා එක්ක පියාඹා ගියේ…

පෑ සිනා | Pa Sina by Dhyan Hewage x Pasan Liyanage [2025]

දැවෙන හද නිවනා – ගීතයයි ඔබ මා දැනෙන දුක සඟවා – මා පෙමින් බැඳෙනා සයනේ අද මා තනිවී – සිපගත්තේ නුඹ සිහිනේ නුඹගේ පහසේ දැවටී – ලඳුනේ අද මා නිවෙමී…

කුළුඳුල් අරලිය මල් | Kulundul Araliya Mal by Dhyan Hewage [2024]

රතු කම්මුල් හිනෑහී කියනා නුඹ ලංවී මට ඉඟි කරනා හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා තනියෙන් හිත සොයනා රෑ මා සඳ අස්සෙන් තරු ඉකිබින්දා හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා ලුහුබඳී මා…

අවශේෂයන් | Awasheshayan by Mahiru Senarathne [2024]

ලවන් නුඹේ පුරා කියූ පෙම් කාරණා රටා තබා ලියා සැඟවිලා මා ගොළුවෙලා සවන් නුඹේ පුරා හීන මාලිගා සාදා කීව කාරණා බෝමා තව නෑසෙනා පාරා තුඩින් සේයා රූරා ගලයි දෝවා අවශේෂයන්…

කාලෙකට කලින් හමුවූ | Kalekata Kalin Hamuwu by Mahiru Senarathne

කාලෙකට කලින් හමු වූ නුබ කොහෙද මා අද සොයනූ මේ පැල්ම මට නෑ පුරුදූ හිතුනේ තව නෑ රැවටුන කරුනූ…// පුලුමේ හැඩ කෝ අද නෑ පෙනුනේ හිත යම්තම් නෑ පිලිගනු ලැබුවේ…