High-energy hip-hop fusion advocating for youthful optimism and resilience.

Song Lyrics

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

හැරලන් සන්තාප දුකම පාග
මැඩලන් වාද
දමමු සාද
මේ ලෝකේ
යෝග රෝග
අපි දඩාවතේ
කෝක ඕක

අහං ග්‍රහපල
බලන් දහපොල
කල්පනා කර
යල් පැනකන්ම
දහමේ තියන
රහම යහම

පෙර කරපු පව් පිංම
අහන්න අහන්න
ඇහැ කොනිහං බැහැ නොකියං
ලැබුණු ජීවිතේ
ඇද නොකියං

ඔරොත්තු දියන්
ගොරකුන කියන්
දුවන්නේ මාරයත්
යකෙකු කියන්

සන්තෝස වෙන්න ඕනා
ඕනෙ ගමනක් යන්නට
ධනාත්මක අදහස්
අස්වෙයන් රස්සා නැතිනම්

හිත නිදහස්
යාළු ගොවියෙක්
උනොත් නැවියෙක්
වෙනවා නිසැකයි
කුඹුරත් පාලු

කැපුවොත් රුක
දළුලනවා
අහගෙන උනත් දෙමාපිය නඩු
යෞවනේ මිහිර විදිනා කාලේ

යමු හරිපාරේ
වරදින වැටෙනම ගානේ
දනිහෙන් ගනින්
පාඩම් සාරේ

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ

ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ

යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

Song Information

Song Title: යෞවනේ (Yauwane)
Artist: Randhir Witana x Manasick x Ken Lappen
Lyrics: Chandradasa Fernando & Manasick
Genre: Hip-Hop / Pop Fusion
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Yauwane” (Youth) is a high-energy anthem that celebrates the spirit of youth while providing gritty, real-world advice. The mood is vibrant and empowering, blending a classic melodic chorus with modern rap verses. It portrays youth as a fleeting “springtime” where one should seek joy and love, but also emphasizes the importance of mental toughness, positivity, and learning from failure. The song encourages young people to cast aside their sorrows and navigate life’s challenges with a smile.

Song Meaning

The track functions as a motivational guide for the younger generation, merging the carefree pursuit of romance with the necessity of a strong work ethic. The lyrics analyze the dual nature of youth: the desire to “float away” like bees in a garden of flowers, contrasted with the harsh reality of “jobs, parents’ complaints, and destiny.” Themes of resilience are central, with Manasick’s rap advising listeners to “withstand the storm” and take lessons from every fall. By encouraging “positive thoughts” and a “free mind,” the song suggests that while pain is inevitable, the sweetness of life (dahame rahasa) is found in moving forward on the “right path” despite obstacles. It captures a contemporary Sri Lankan urban philosophy where finding one’s purpose is as important as enjoying the moment.

Frequently Asked Questions (FAQ)

What is the core message of “Yauwane”?
The song encourages young people to enjoy their youth while maintaining a positive mindset and the resilience to overcome life’s inevitable hardships.

Who collaborated on this track?
The song features veteran pop artist Randhir Witana alongside rapper Manasick and music producer Ken Lappen.

What does the phrase “Danihen ganin padam sare” imply?
It translates to “take lessons from your knees,” a metaphor meaning one should learn and grow stronger from the times they fall or fail.

How does the song address unemployment and career struggles?
The lyrics suggest that if a job is stifling or non-existent, one should prioritize “positive thoughts” and a “free mind” rather than falling into despair, emphasizing self-worth over social status.

Leave a Reply