Romantic Sinhala duet celebrating deep love and soulful connection.
Song Lyrics
හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා
දෝරෙගලා යන කදුළු ගංගා සිඹී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
කාලෙහී කියා දුන්නේක සෝ දුක් නිවී
පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී
මා සුපෙම් ප්රියාවියේ
මේ පණ නලත් ඔබේ
හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා
මගේ ලයේඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස්ගීත ගොන්නක් හඬා වැටේ
සිනා ගෙන ආඔය දෑස් කැලමෙන් මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
මා සුපෙම් ප්රියාවියේ
මේ පණ නලත් ඔබේ
හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා
Song Information
Song Title: හීනයක් ද මේ (Heenayak Da Me)
Artist: Prasanga Thisera ft. Shashika Nisansala
Lyrics: Chathurangana De Silva
Genre: Sinhala Pop / Romantic Duet
Language: Sinhala
Release Year: 2017
Song Summary
“Heenayak Da Me” is a melodious romantic duet that captures the surreal feeling of being in love. The song portrays love as a dreamlike state where reality feels enhanced and life gains immense value. It balances the joy of presence with the emotional weight of longing, describing a bond so strong that life itself feels incomplete without the partner.
Song Meaning
The lyrics use vivid metaphors like “blue sapphire eyes” and “mountains of life” to illustrate the precious nature of the relationship. It explores the transition from sadness to joy, where past sorrows are healed by the partner’s presence. The recurring theme of “breath” (pana nala) being dedicated to the loved one signifies total devotion and the vulnerability that comes with deep romantic attachment.
Frequently Asked Questions (FAQ)
Who are the vocalists in Heenayak Da Me?
The song features Prasanga Thisera and the renowned female vocalist Shashika Nisansala.
What is the mood of the song?
The mood is romantic, soulful, and slightly melancholic, reflecting deep devotion.
Who wrote the lyrics for Heenayak Da Me?
The lyrics were written by Chathurangana De Silva.
What does the title “Heenayak Da Me” mean?
It translates to “Is this a dream?”, expressing the disbelief and wonder of finding true love.
In which year was this song released?
The song was released in 2017.