Damith Asanka

සඳ වී හදේ | Sanda wee Handee by Damith Asanka

සඳ වී හදේ පායන් ඉතින්රන් තාරුකා මල් වැල් අරන්මුදු සීත වැල් අතරින් ඇවිත්දෝතින් බදා… සිප ගම් සෙමින්කඳුලින් උපන් සෙනෙහේ නමින්දිවි ඇති තුරා… හැරදා නොයම් මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළඟින්ඔබෙ ආදරේ…

සඳ පායන්නේ නැති | Sanda Payanne Nathi by Damith Asanka

සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේනුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේමට පිලිගන්න බැරි තරමේ පුද දුන් සෙනේමම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේසදළු …. සදළු …. සදළු …. ඒ පුර…

සංසාරේ මා දුටු | Sansare Ma Dutu by Damith Asanka

සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මාසංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මාමෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මාඅම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මාසංසාරේ මා දුටු පින්…

සිතට දැනුනු ඔබේ | Sithata Danunu Obe by Damith Asanka

සිතට දැනුනු ඔබේ ආදරේකදුළු පිරුණු මගේ ජීවිතේමං තවම ආදරෙයි මං තවම ආදරෙයිවෙනසක් නොවේ මගේ ආදරේසිතට දැනුනු ඔබේ ආදරේකදුළු පිරුණු මගේ ජීවිතේ මහදේ පහන් නිවී ආලෝකයක් නැතිඅඳුරේ ගෙවෙයි ජීවිතේඔබ නම් සඳක්…

සිතත් එක්ක | Sithath Ekka by Damith Asanka

සිතත් එක්ක යන්න යංවන්දනා කරන්න නම්ඔබේ සුවඳ මගේ හදවතේතාම රැදෙයි හඬ හඬා මෙසේ සිතත් එක්ක යන්න යංවන්දනා කරන්න නම්ඔබේ සුවඳ මගේ හදවතේතාම රැදෙයි හඬ හඬා මෙසේ සුසුම් වැල් සිනා කැළුම්පූදිනා…

සිතේ පෙම් පුරා | Sithe Pem Pura by Damith Asanka

සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේපෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම් පැලේ දැල්වෙනා…

සිතින් ආදරේ කරන්නේ | Sithin Adare Karanne by Damith Asanka

සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේඇස් දෙක කියනා කතා ඔබේනොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේඇස් දෙක කියනා කතා ඔබේඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්ආදරෙයි ආදරෙයි ආදරෙයි…

රෑ පුරා හීනයම | Ra Pura Heenayama by Damith Asanka

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියානුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවාසිත් පහනේ තරු වැලපේ ආදරේ නමින් නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදාසඳ පවා වැලපුණා පිනි…

රජ පෙළපතක | Raja Pelapathaka by Damith Asanka

රජ පෙළපතක සිටියත් මෙමාමගේ සිහසුන ඔබේ පෙම තමාඅපේ සෙනෙහසට ආසිරි පතාචාමර සැලුවා මාලතී පවාචාමර සැලුවා මාලතී පවා පිය රජු මාව සිහසුනේ තියාරජකම දෙන්න කතිකා කළාපිය රජු මාව සිහසුනේ තියාරජකම දෙන්න…

පත්තායම වී | Paththayama Wee by Damith Asanka

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්නපුංචි හාමිනේ පුංචි හාමිනේහන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්නහීන් සීරුවේ හීන් සීරුවේ රාසීන් දෙයියන්ගේ රටටඉර ආවත් පරිස්සමට සමාවක් නොවේදේවකාරියක් තරමට රාජකාරියට කැපවුණුඅපේ ජීවිතේ අපේ ජීවිතේ…