#GoHomeGota2022

ලස්සනයි බලන්න | Lassanai Balanna by H.R.Jothipala

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනාපුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරාඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේරන්ගනි මා නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනාපුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරාඕ…

ඔයා එක්ක දුරක් යන්න | Oya Ekka Durak Yanna by Kasun Chamikara

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමාමඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලාදරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මාසෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා ආදරයෙන් හිමි වීම මට…

මේඝනා | Meghana by Raween Kanishka ft. Pasan Liyanage [2022]

තරු පොකුරු පිපෙනරෑ අහසේ සදක් තනි වෙලානිම් නොවූ සිනා කැන් කෝ අදමුවක් ගොලු වෙලා පෙම් කවක් ලියයි ඈ අදසුදු රෝස පෙති පුරාමා වශී කලාකිදුරු ලියක්ආදරී මේඝනා මා වශී කලාකිදුරු ලියක්ආදරී…

ආලෝකේ අතීතේ | Aloke Atheethe by H.R.Jothipala

ආලෝකේ අතීතේ කඳුලින් මැවේවිජීව වේදනවෝ මා හදේ ගිගුම් දේවිවැලි කෙළියේ මා දුටු ඒ සුරූපි දේහේනොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ මා හද ඉවුරේ පාලුව අතුරාගී හඬ අහසේ ඇත ඇහෙනවාජීවන කතරේ…

සදනාරි | Sandanari by JTSP Boy [2021]

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලිවාරයක් නෑර නුබෙ සුව පතාවිආදරෙන් දැවටි දෙනෙත් අනුරාගිඋබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලිවාරයක් නෑර නුබෙ සුව පතාවිආදරෙන් දැවටි දෙනෙත් අනුරාගිඋබෙ දෙතොල් වලින්…

නාමල් මිටක් | Na Mal Mitak by Costa ft. Randhir Witana [2022]

නාමල් මිටක් සුදු දෝතින් අරන්හිරීම උදේ ඈ කොයිදා ගියේදිව සළු ඇදන් මහා පොළොවටඋඩින් පියමං කලේ සුර අඟනක් වගේ සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්කෙල්ලො පස්සේ…

මාලිනි | Malini by Costa ft. Stephanie Sansoni [2022]

නුබ උනොත් මාලිනිනුබේ අත ගන්න මම තමයි ගාමිනිසිතුවිලි යා වුනිනුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනිබලන්න සඳ මාලිනිකියන්න නුබ තමයි මගේ ස්වාමිනිදුමෙන් අපි පාවුනිමාලනි නුබයි මම හැඩකාර ගාමිනිමම හැඩකාර ගාමිනිමම…

ඇහෙනව නම් | Ahenawa Nam by H.R.Jothipala

ඇහෙනව නම් හිත හඬන තරම්කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේපෙරදින රජ මැදුරක උන්නේඅද මා මහ මග සැතපෙන්නේ ඇහෙනව නම් හිත හඬන තරම්කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ පතන පැතුම් සුළඟට මුසුවේමියුරු වදන් කඳුලේ ගොළුවේසතුට…

ආලේ මිහිර පෙන්නා | Aley Mihira Penna by H.R.Jothipala

ආලේ මිහිර පෙන්නාසියොතුන් නාද දෙන්නාමලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නාමල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා ආලේ මිහිර පෙන්නාසියොතුන් නාද දෙන්නාපොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නාපිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා මුවපැටවුන්…

ඇල්හේනෙ පැල් රකිද්දී | Alhene Pal Rakiddi by H.R.Jothipala

ඇල්හේනෙ පැල් රකිද්දී – කුඹුරේ කරල් කපද්දීඔබ කීව ගීතිකාවෝ – මට නෑ ප්‍රියේ ඇසෙන්නේ මල් රේණු රේණු උරලා – පැණි බොන්න ආව බඹරාවගෙ හැංගිලාම ඉදලා – ඔබෙ ගීත මිහිර විඳලාමම…