නාමල් මිටක් | Namal Mitak by Randhir Witana
නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේදිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේයන්තම් හොරෙන් නිල නෙතගින් බලාලාආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්ඈ සත්තකින් හිමි…
The biggest collection of Sinhala song lyrics.
නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේදිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේයන්තම් හොරෙන් නිල නෙතගින් බලාලාආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්ඈ සත්තකින් හිමි…
අනංගයා මං අනංගයාඅනංගයා මං අනංගයාරාමා සීතා එක්වුණේ රාධා ක්‍රිෂ්ණා ළංවුනේසාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේමා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුනේඅර සුරලොව මනු ලොවේ කොතනත් මගේ බල පෙතේඅනංගයා මං අනංගයාඅනංගයා මං අනංගයා…
ආනන්ද සාගරේ – මගේ මැණික් ආකරේමගේ මැණික් ආකරේඋදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේසංගීත සෙවණේ – ඔබයි මාගෙ ජීවනේඔබයි මාගෙ ජීවනේවිනෝදයි අපේ ජීවේ – විනෝදයි ලියේ ඔබ ගීතේ මා තාලේඔබයි සඳ…
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේඅඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේකසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේහිමවතේ සිසිල දී ගිමන…
ආලෝකේ බිහිවේ පැතිරේදෝආශාව ඉටුවී සපිරෙයි දෝවැළලුණු මල ඊයේ තව හෙටක් තියේසටනකි ජීවිතේජය පරාද වේ කල්පනාව පෙරසේ නැතඇහැරීලා කොටුවීලා සිතු සේරන් කුරුල්ලෙකු සේ යමීපියඹලා සැනසීලා සිතුසේආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේජය පරාදවේසටනකි…
අහස ගිනියම් වෙලාවියළි තුරුපත් සරා යේහීන මිහිදන් වෙලානිස්සාර කළ යෞවනේ සරදාකාශ සිසාරාදේවදාර තුරු මතින්,හමන සුළඟට අවැසි නම්,ප්‍රාර්ථනා ඇමිණූඩැන්ඩෙලයන් රේණුඅහසට විසි කරාවිමියැදෙන මලක්පැතුම් ඉටු කළාවේ දේදුනු පාට තැවරූඅළුම අළු පාට හීනබොඳ…
පාවෙන ජාතිවැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමීමගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාතිමට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසීවැඩි වාසී ලැබෙනවනංඕනම දේකට දෙවියොත් සාක්කිමේ…
ලෝකෙ වටෙ යමු මේ සින්දුවත් එක්කහොරෙන් බෝට්ටු වල යමු ඉතාලියටෆූජියාම ගිනි කන්ද ගාව මමගත්තෙ PICTURE එකක් KODACK REEL එකකින් තව සකුරා මල් ගස් යට අපි TRACK OUT යමු හපල ජෝතිපාල…
රහසින් ඇවිත් මුමුණා ගියාඒ කිව් වදන් සිත මත් කළාආයෙත් ඇවිත් මට ළං වෙලාපවසන්නකෝ සිතු දේ ඔයා නිල් දෑසින් බලාවිමුවඟින් සිනාසීමොනවාද කොඳුරා කියාවී (Baby…)ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනාසදා පැතුම ඔබ…
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේමේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේමේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේමේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේ රැඟුම් හලේ ලැයිම් දොරේවෙනසක් නෑ…