A dreamy and romantic 2018 track by Methun SK celebrating enchanting glances, captivating memories, and deep affection.
Song Lyrics
මගෙ හිත ඔය කෙස්කලබෙ
පැටලිලා…//
ඔබ අරන් යන්න
ගියදා මතකය
එ තප්පරයෙ නැවතිලා
මට යන ඒනමාක් නැතුවා
කලාතුරකින් පිපෙන මලෙ
වලා තිරකින් ඇබුනු නුබෙ
මුහුනෙ
නෙතගින් බලනා
ඔබ මට ගයනා
ගිත ඇසුනා
පුරහද යට මා
ඔබ හට ලියනා
ගීතය ගැයුවා
මගෙ හිත ඔය ඇස්
ගගනෙ කිමිදිලා
මගෙ හිත ඔබෙ ඇස්
ගගනෙ කිමිදිලා
තරුමඩල පුරා
සරලා හැංගුනු එ
හිත කොහෙදැයි
සොයනවා
ඔබෙ නෙතු
අතුලට එබිලා
කලාතුරකින්
පිපෙන මලෙ
වලා තිරකින්
ඇබුනු නුබෙ
මුහුනෙ
නෙතගින් බලනා
ඔබ මට ගයනා
ගිත ඇසුනා
පුරහද යට මා
ඔබ හට ලියනා
ගීතය ගැයුවා
මගෙ හිත ඔය
කෙස්කලබෙ පැටලිලා
යලි ලිහා ගන්න බැරුවා
Song Information
Song Title: Kalathurakin (කලාතුරකින්)
Artist: Methun SK
Lyrics: Methun SK
Music: Methun SK
Genre: Melodic Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2018
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Kalathurakin” (Rarely) is a charming and atmospheric 2018 self-produced track by Methun SK. The song captures the mesmerizing feeling of being completely captivated by someone, where memories freeze in time and every thought is tangled up in the beloved’s presence.
Song Meaning
The song centers on romantic infatuation and the lingering impression of a special connection, likened to a rare flower blooming behind a veil of clouds (“kalathurakin pipena male wala thirakin ebunu nube”). Written, composed, and performed by Methun SK, the lyrics express how the narrator’s heart feels hopelessly lost in the beloved’s eyes and hair, replaying memories under the full moon and searching for the hidden emotions behind quiet glances.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Kalathurakin”?
The core theme is romantic captivation, deep fascination, and the inability to escape the memory of someone who has stolen your heart.
How does the narrator describe their feelings?
The narrator describes their mind and heart as being tangled in the beloved’s hair (“kes kalabe patilila”) and swimming in the vast expanse of their eyes, frozen in the exact second of a cherished memory.
Who created the track?
“Kalathurakin” was entirely written, composed, and performed by Methun SK.