King Lotuss

බුදු බණ | Budubana by King Lotuss ft. Harry Harsh [2021]

චණ්ඩ මාරුතයේනාවිකය ඔහු පදවනාපාප ලෝ තලයේසියලු කෙලෙසුන් පරදලාඇයිද සමිදුන්නේඅප සැමා මෙහි ඉපදිලාකෙලෙස් පුරවන්නේකඳුලු අතරින් හිනැහිලා සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාවලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාවකිමද මා මෙහිම ඉපිද…

නුඹ හා | Numba Ha by Dilu Beats [2023]

මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බලනිතරම හිතවතියේනුඹ මගෙ ලඟ උන් හැටිසෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනාඅද මා මෙහි වී මොහොතාක්…

ම්ම්ම්ම් | MMmm by King Lotuss [2023]

ම්ම්ම්ම්ගරු කරා රැපටරැප දමා සැපටඇන්දේ තොපි හැට්ටදකොහොමෙයි මේක ම්ම්ම්ම්උබලා බාලයිනෑ නෑ උබ ලාබාලයිකොහොමත් කට වාචාලයිඑහෙනම් කියපන් ම්ම්ම්ම්උගුරු වේලෙනෝගහල ගහල මූනෙ බේරෙනෝපස්සෙ තේරෙනෝකොහොමද මේක ම්ම්ම්ම්ආවේ අඳුරින්මයිදුම නැත්නම් කඳුලින්මයිකිව්වොත් කිව්වෙ පතුලින්නමයිඑහෙනම් කියපන්…

සීනි | Seeni by Maduwa ft. King Lotuss [2022]

අපි පාරේ ගැවසෙන්නෙ වස විස හොයන්නඇගට දාගන්න මේ උදේපාන්දරඅපි කාලේ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නේසල්ලි හම්බකරේ බඩ පිරෙන්නමට නම් බෑ යාලුදන්නැති කෙල්ලෙක්ව පෙන්නලා ගෙදරින්කිව්වොත් ඔයා මෙයා බදින්නඕනෙ විදි එකෙක්වත් නෑයාලුවෝනම්…

ඇයි මොකක්ද ප්‍රශ්නේ | Ai Mokakda Prashne by King Lotuss x IZZU

පුරුදුයි ගහලා වඩාන්මේවා හන්ගපු වදාන්දෙන්නා තුන්දෙනාට දීලා හොදට බැක් එක පදාන් නේදඔයිට වඩා දැක්කා බුරුත කදාන්සිවුරු දාලා පන්සල පිටිපස්සේ මුන් අමතපදාන් මේක කිලිටි වෙලාමන් තනියෙන් දලුදලාපරන දේවල් අවුස්සලාඅරගෙන ගොඩ දාලාවදනයි…

මකබාස් | Makabass by King Lotuss x IZZU x Dr.BSKing [2021]

දෙන්නම් මං අද පප්පලටෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලටමරිවානා දුක නොම ගෙනෙයි හිත්වලටකකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට ඔන්නෑ වැනිලාමං ඉන්නේ නෑ බන් තැවිලාTHC වල ඇලිලාදැන් ලයිව් හීන මැවිලාසලකපන් හැදෙන ගංජා ගහට…

මේක චිල් | Meka Chill by King Lotuss ft. Izzu [2021]

ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේවැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේසලකන විදියෙන් හිතට ගනින් සාරේකලබල රටම කලඹවමු ආයේ මම සාමකාමි උදේ පාන්දර ගගනගාමිලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමිදෛනික මාත්‍රාවට දෙන්නන්…