අහංකාරි | Ahankari by Lavan Abhishek [2022]

නූරේ ගේනා තේරේදෝ හැඟුමේ තේමාමිහිරේ මේලා මව මවාසුසුමේ භාෂා කීවාදෝ පපුවේ ආශාසිහිනේ මාගේ ඔබ තමා හමනා සුළගේ පාවීලාඑනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මාකිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා අහංකාරී දුරින්…

කඳුලේ තනිවී | Kandule Thani Wee by Rookantha Gunathilaka

කඳුලේ තනිවීසුසුමේ දැවටීකවුදෝ හැඬුවාරහසින් ඇසුණාඇයිදෝ තනිවීඅඳුරේ මැදිවීකවුදෝ ඇසුවාරහසින් අමතා සඳපානේ රෑ යාමේසඳකැල්මක් සේආලෝකේ පෑවාදෝඔබ ළංවීලාසැනසී මේ ආලෝකේසඳ කැල්මක් සේපෑවා පෑවාපෑවා පෑවා කඳුලේ තනිවීසුසුමේ දැවටීකවුදෝ හැඬුවාරහසින් ඇසුණාඇයිදෝ තනිවීඅඳුරේ මැදිවීකවුදෝ ඇසුවාරහසින් අමතා…

කලකට පස්සෙ | Kalakata Passe by Rookantha Gunathilaka

කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරීපුදුම හිතන්නත් එපා මගේ සොඳුරීඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපාඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා පහුගිය දවසක මගෙ ජීවිත උයනේඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනාරුවැති මලක් පිපුණාඒ මල් සුවඳින් ප්‍රාර්ථනා…

රෝස කුමරුනෙ | Rosa Kumarune by Abhisheka & Thisara

රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරියෙ…

සියලුම ඇස් මා වෙත | Siyaluma As Ma Wetha by OOSeven [2022]

සුබ ගමන් මං තාමත් ගමනේපාරාදීස දූපතේ වැසියන් රමනේපරදේස වසංගත එක්ක තාම සටනේමේ හිතත් එක්ක සටන ආලවක දමනේ අත්පොලසන් මං වෙනුවෙන්හැමදේම අනුව දැන් මේ තනුවෙන්කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට…

ජේසුනි මේ ඔබද | Jesuni Me Obada by Rookantha Gunathilaka

හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවාසමිඳුගේ මුහුණේ හසරැල් මතුවෙනවාආදරේ නමින් ජිවිතේ පුදාඑදත් අදත් හෙටත් හිනාවෙලා ජේසුනි මේ ඔබදජේසුනි මා ඔබේදකියන්න ජේසුනි කියන්න ජේසුනිකියන්න ජේසුනි මා ඔබේද ගිනි මද්ධහනේ තණපත් මැලවෙනවාදසදහසක් පව් මාගෙන්…

පෙම් සිතුවම් | Pem Sithuwam by Dhyan Hewage & Rashan

නූඹ ගාව මම මැවු හීන බොඳවීලාකඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවාහඳ නේන කළුවර රෑක තනියෙන් මා හාදැකලාද තරුකැට හීතලේ හැඬුවා ඇඳිලා තිබු ආදරේපින්තාරු පෙම් සිතුවම්මැකිලා අද ඒ හද පෙම් හැඟුම්ඇඳිලා…

නේනා | Nena by Thiwanka Dilshan [2022]

ඒ නෙත්කලු රූ මනාහිත අල්ලවි කිති කවානහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරාමේ දැහනින්ම මත් වෙලාපා වෙන්නම් මන් හිත හිතාවිදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා නේනා…