නැත අන් සරණක් | Natha An Saranak by Thilina Boralessa ft. Ravi Jay

කුමාරීමේ දෙරණේමම රජ වේ සොදුර මගේකඩුව ඇතේගෙල සිදිනු තගේකොපුව නොවේ ආලය කෙරැවේ මාමරණය අබියස ඈඑක කඩුපහරින් මාමැරැවත් කම් නැතුවා සොදුර මගේමතභවයේඅප හමුනොවේසිදිනු මගේගෙල ආයේ චපල ගැහැනියක්චපල ගැහැනි ඈ‍නැත අන්සරණක්චපල ගැහැණයික්‍හද…

රස මවලා | Rasa Mawala by Kalpana Kavindi ft. Various Artists

රස මවලා මුමුනමු ආදරේ කතාමේ පාට පාට හීන ලෝකේ පාවිලාහස ගවසා මේ අපි දෑත ගාවලාරෑනේ පාළු නෑනේ හීන යාමේ ලංවීලාඑක්වීලා සතුටේ ඉපිලීලාඋනුහුම සිත්වීලා රෑනේ රැස්වීලා මේ ආල සිත්තම් පාමේ අනන්ත…

අපේ තාලේ | Ape Thaale by Azim Ousman ft. DKM, Kelwiz, NST

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේකාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේඅපේ සින්දු භාවනා වාගේනෑ හිත් පාරාලා කාගේත්වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේමේකයි අපේ තාලෙනේමේකයි අපේ තාලෙනේමල්ලි මේකයි…

2021 LPL ගීතය | 2021 LPL Song by B&S, Yohani, Sajitha & Umaria

ක්‍රිකට් ලොව කලබාපිටිය යලි සරසාඑක්ව ජයගමුලොවම ජයගමුසිංහ නද පතුරා ක්‍රිකට් තරු දිලෙනාඅපේ කම රකිනාතරඟ බිම හිඳලොවම කලඹනසිංහ නද පතුරා එක්ව ජයගමුරොක් වී ජයගමුසටන ජයගමුරටම ජයගමුලොවේ සිව්දිගජය ගී හඬ නංවා එක්ව…

සඳ වගෙ පේනා | Sanda Wage Pena by Hana Shafa ft. Dilo [2021]

හැප්පී හැප්පී ලං වෙලාඉස්සි ඇස් කොන් ලං කලාවැස්සක් වාගේ වෙන්න මෝසම් හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ රත් වී රත් වී කල්පනාමත් වී ඔබ ගැන වර්නනාතිස්සේම මා ලග ඉන්නවා නම් මට…

දොඹ මල් කැලෑවේ | Domba Mal Kalawe by Gunadasa Kapuge

දොඹ මල් කැලෑවේ බඹරන් ගැයූකවියක් වගේ ආදරේඅත් වැල් බැඳන් යන්න ළංවී ළඟින් ඉන්නසංසාර ගිරි දුර්ගයේ රෑ පිණි පොදේ සීත මිටියාවතේමේ කේතකී මල් වනේසඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේදදුක් දොරකඩින්…

සිරියලතා | Siriyalatha by Sangeeth Wijesuriya

සිරියලතාසිරියලතාමගෙ හිත ගත් සුදු කෙල්ලේමගෙ පෙම් ලොව එළිය කලේඔබේ පෙම් සිනාවයිඔබේ සිනාවයි සිරියලතාසිරියලතාමගෙ හිත ගත් සුදු කෙල්ලේමගෙ පෙම් ලොව එළිය කලේඔබේ පෙම් සිනාවයිඔබේ සිනාවයි පිපුනා..හද පිපුනා… හද පිපුනා…පිපුනා ප්‍රේම මලක්දැනුනා..මට…

දියාලුවෝ වේලි තනා | Diyaluwo Weli Thana by Gunadasa Kapuge

දියාලුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවාරන්වන් රන් වී ඇට වලින් අ‍ටු පුරවා නම්රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලාමල්කම් ලියකම් ඇඳ පු‍ටු රුවට තනා නම් දියාලුවෝ වේලි තනා…

ලඳුනේ | Landune by Amarasiri Peiris

ලඳුනේ ලඳුනේඔබේ දෑස දැක ගත්තෙමිසැදෑ කලෙක ලඳුනේ…ලඳුනේදෙනෝදහක් අතගත්තදසැමියෙකු නැති ලඳුනේනෑයෙක් නැකම නොකියනවීදි සරන ලඳුනේ…ලඳුනේතෙල් මල් ගෙන දෝත පුරාමුණි කුටියට පියමංවන‍ඔබේ දෑස දැක ගත්තෙමිසැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයිදෙව්රම යන…