පාට පොදක් | Pata Podak by H. R. Jothipala
පාට පොදක් තිලකලා නලල් තලාවේකැලුම් වළලු නෙතින් අතුරලාමුතු සිනා සල සලා නැලවි නැළවියේනිවන් මහද නීල වරලියේආල හැඟුම් තපසලා යොවුන් හිනාවේතුටින සලල රැඟුම් රඟ රඟාපෙම් කතා මල් පොටින් ලැමැද වසාලානිමා නොහැක…
The biggest collection of Sinhala song lyrics.
පාට පොදක් තිලකලා නලල් තලාවේකැලුම් වළලු නෙතින් අතුරලාමුතු සිනා සල සලා නැලවි නැළවියේනිවන් මහද නීල වරලියේආල හැඟුම් තපසලා යොවුන් හිනාවේතුටින සලල රැඟුම් රඟ රඟාපෙම් කතා මල් පොටින් ලැමැද වසාලානිමා නොහැක…
මම දන්නේ කලගුණඒ මගේ ගතිගුණමම වැටෙන්නෑ හෙටආවේ පෙන්නලා වැඩ මට වෙට්ටුදාන අයියලාටගෝරි දාන අක්කලාටමෙන්න වැන්දා තෙරුවන් සරණයි අපි අයින් වෙලා පාරේ යන්නේහොදටම පාඩුවේ ඉන්නේබයට නොවෙයිමගේ හැටි ඒකයි සන්තෝසයිසන්තෝසයිමම දැන් නරි…
Dark melodic pop track exploring the pain of betrayal and infidelity. Song Lyrics හද පාරනා කාරණාදකිනා මා සිත බිඳුණානෙතගේ කඳුලැල් මැවුණාමිරිඟුවක් දෝ මට හැඟුණා පෙමෙන් බැදී ලඟින් ඉදි තුරුලටරැයක් නිවී…
ඔබේ සුසුම් පවන් සලයි මගෙ කොපුල් පුරා වෙලෙයිඔබේ සුසුම් පවන් සලයිමගෙ කොපුල් පුරා වෙලෙයිඔබේ සෙනේහස ගොඩ ගලයිඋණුසුමට මාව තෙමෙයි මා ඔබෙයි ඔබම කියයි ඔබ මගේද මටම බයයිමා ඔබෙයි ඔබම කියයිඔබ…
එක වසන්තයක එක රාත්‍රියකදැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳඑක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමටදැනුනා…. විතරක් මතකයි…හද ලුහුබැඳ ඉව කරනාපෙර සසරක සුපුරුදු සුවඳ…ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමදඔබමද ඒ සොඳුර…
දෙතොල් විල මත මදහසක් වී පිපෙන්නකොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්නවිසල් ලොව පෙර සේම අසිරිය දකින්නදිනක් ඒවිද ආයෙමත් මට කියන්න ආල වදනින් මගේ හිත සුව කරන්නතාල නගමින් මිහිරි ගි වැල්…
ඔබට දුන්නුජීවිතේ අරන්යන්න දුරක්තව පරිස්සමෙන්ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්රකිනවා මගේ පණ වගේ රත්තරන් අහිතක් හිතන්නේනෑ තුන් හිතකින් වත්හිමි නොවුනට නුඹමේ සංසාරෙදී නම් මගේ වෙන්න මතු භවයෙදිවත්පෙරුමන් පුරන්හිත හදනාතුරුලගින් ඉන්න පෙනෙනාතුරු ඔබට…
මල් කලඹ ලඟ පාට සේදුනදේව දුන්නක් අහසේ පේවුනසැඳෑ කාලෙක සිඹිනවා සිඹිනවා… සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා……….. හුස්ම හිරවී මැරෙනතුරු මම තෙරපුනා රන් පපු කඳක්…
තෙන තෙන තෙන තෙනෙනානා තෙන තෙන තෙනෙනාතෙන තෙන තෙන තෙනෙනාතෙනෙනා රෑ අහසේ තරු ගානටදුර විහිදෙන අනන්තයටසංසාරේ පතා ආපුමගෙ ආදරේ මදි උනාද ඉඟ නෙරියේ රැලි හදාපුසවන් පතට තෝඩු දාපුඔය දෙතොලට හාදු…
ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විදගන්නරෑය ගුලි වී ඉන්නලය යහන්තලේ උණුසුම දෙන්න …ඔබ සුසුම් හෙලන්නඒ සුසුම් සිහිල මට විදගන්නරෑය ගුලි වී ඉන්නලය යහන්තලේ උණුසුම දෙන්න … ඔබ පුරහද…