වංකගිරි | Wankagiri Gamana by Tharindu Damsara ft. Kalpana
A poetic journey through love and self. Song Lyrics අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණිනආලයේ දින පොතකි පෑන් තුඩකින් අනිනඅපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණිනවංක ගිරි ගමනක් ය මග…
The biggest collection of Sinhala song lyrics.
A poetic journey through love and self. Song Lyrics අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණිනආලයේ දින පොතකි පෑන් තුඩකින් අනිනඅපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණිනවංක ගිරි ගමනක් ය මග…
සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියාපියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා දරාගන්න බැරිවූ ප්‍රේමේදෝරෙ යන්න දෙමු සංසාරේඒක දිග කතාවක්නුඹ දන්නැතී පේනා තැන්වල ඇතීනොදකින දේවල්ඉක්මනින් තීරන නොදීතේරුම්ගමූ ඒ දේවල් ජීවිතේ…
රුවල් බිදී ගියසී සී කඩ සුන්බුන්ඒත් මගෙ අරමුණ නොවෙනස්මම අවදි වුනා සිහි සුන් වීගිනි කාශ්ටකේඑන ගැම්මනැගිටින්න යන්නේ තනියෙන්මයන දිශාව ගැන අවබෝදෙන්දයි වෙට ගැහුවේ උගේ අවියෙන්මමගේ කතාවේ මුල් පිටුවෙන්මදිවි ලෝකේ දොරටුව…
මගේ හිතේ උපන් ආදරේ සිතින් කිසිද මැකීලා නොයේමගේ හිතේ උපන් ආදරේසිතින් කිසිද මැකීලා නොයේවසර ගණන් ගෙවිලාඈ මා හැරදමාඒත් ඇයයි මගේ ආදරේ..මගේ හිතේ උපන් ආදරේ මතකය ගෙනෙනා වේදනා මවයි සෝසුසුම් කල්පනාමතකය…
ආදරේට තරහා වෙලාගියා කියලා හිතුවා මෙමාඑ්ත් ආයේ ආවේ නෑ ඔයාඅද එනවද හෙට එනවදආයේ ඔයා එන්නේ නැද්දහිත වද දෙයි හිතුවටත් වඩාඑනතුරු මම ඉන්නේ මග බලාආදරේට තරහ වෙලාගියා කියල හිතුවෙ මෙමාඒත් ආයෙ…
රැව් දුන්න පෙම් මතක සුළගේ තියාඅවසාන පෙම් සුසුමත් පිටමන් කලානුඹ දන්නේ නෑ සෙනෙහේ ලොවමයි කියාපණ වාගේ දුන් පෙමට ඔච්චම් කලාහිත ගත්තු හීන ලග දැවටි දැවටි මම ආදරේ කරපු නිසාහිත රැවටි…
අවා අවා මා සොයා නෙල්ලි කැළේ ගී ගයාඑයා මෙයා කියූ කථා තවත් එපාඔයා මගේ ලොවෙන් මිදී යන්න එපාඅවා අවා මා සොයා නෙල්ලි කැළේ ගී ගයා හිරු පායා හිනාවෙන්නේ එලිය ගෙනෙන්නයි…
දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑමගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑමහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑමගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑබෝතලේ….. මගේ බෝතලේනුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේබෝතලේ….. මගේ බෝතලේනුඹ…
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාමජිවිතයට ඇයි මෙතරම්ම තනිකමඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාමජිවිතයට ඇයි මෙතරම්ම තනිකම දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකමමවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකමසොයුරු පෙම බිඳී තැවි තැවි…
ලෝකේ කැරකෙවීඅපි එක තැන ඉදීමිනිසාම මිනිසා රවටද්දීකෝ කෝ ආදරේකෝ ආදරේ කෝ ආදරේ ගහන් ගියා සාගරේමිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේබොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ මනුස්සකම නැති සංකෘතිය…