සීතල සිතුවිලි | Seethala Sithuwili by Rookantha Gunathilaka
සීතල සිතුවිලි උණුසුම් සුසුමින්සුවපත් කළ ළමැදේජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්පෙර මං කී නිරිඳේ මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්මා හද සුවඳින් පිරූ හැටිගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන්සුවබර සෙවනැලි හැදූ හැටි සීතල සිතුවිලි…