ආදරේට තරහ | Adareta Tharaha Wela by Neil Warnakulasuriya
ආදරේට තරහා වෙලාගියා කියලා හිතුවා මෙමාඑ්ත් ආයේ ආවේ නෑ ඔයාඅද එනවද හෙට එනවදආයේ ඔයා එන්නේ නැද්දහිත වද දෙයි හිතුවටත් වඩාඑනතුරු මම ඉන්නේ මග බලාආදරේට තරහ වෙලාගියා කියල හිතුවෙ මෙමාඒත් ආයෙ…
The biggest collection of Sinhala song lyrics.
ආදරේට තරහා වෙලාගියා කියලා හිතුවා මෙමාඑ්ත් ආයේ ආවේ නෑ ඔයාඅද එනවද හෙට එනවදආයේ ඔයා එන්නේ නැද්දහිත වද දෙයි හිතුවටත් වඩාඑනතුරු මම ඉන්නේ මග බලාආදරේට තරහ වෙලාගියා කියල හිතුවෙ මෙමාඒත් ආයෙ…
රැව් දුන්න පෙම් මතක සුළගේ තියාඅවසාන පෙම් සුසුමත් පිටමන් කලානුඹ දන්නේ නෑ සෙනෙහේ ලොවමයි කියාපණ වාගේ දුන් පෙමට ඔච්චම් කලාහිත ගත්තු හීන ලග දැවටි දැවටි මම ආදරේ කරපු නිසාහිත රැවටි…
අවා අවා මා සොයා නෙල්ලි කැළේ ගී ගයාඑයා මෙයා කියූ කථා තවත් එපාඔයා මගේ ලොවෙන් මිදී යන්න එපාඅවා අවා මා සොයා නෙල්ලි කැළේ ගී ගයා හිරු පායා හිනාවෙන්නේ එලිය ගෙනෙන්නයි…
දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑමගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑමහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑමගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑබෝතලේ….. මගේ බෝතලේනුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේබෝතලේ….. මගේ බෝතලේනුඹ…
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාමජිවිතයට ඇයි මෙතරම්ම තනිකමඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාමජිවිතයට ඇයි මෙතරම්ම තනිකම දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකමමවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකමසොයුරු පෙම බිඳී තැවි තැවි…
ලෝකේ කැරකෙවීඅපි එක තැන ඉදීමිනිසාම මිනිසා රවටද්දීකෝ කෝ ආදරේකෝ ආදරේ කෝ ආදරේ ගහන් ගියා සාගරේමිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේබොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ මනුස්සකම නැති සංකෘතිය…
දීප දීප දැල්වෙන මේදීපාවලි රාත්‍රියේහිතේ එලිය දෙන දීපයෙන්ඔබ පමණයි චාරු දේවියේ පෝය හදේ එළිය වගේඔබ හිනැහෙන ආල හිතේරැයෙන් රැයටහොර රහසෙන්ඔබ ආ හැටි හීන දිගේ කිරි වෙහෙරට මල් පුදලාඔබ එන විට…
මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියායන යන තැන අරන් ගියා මගේ සිහසුන දරාඔබේ කර උඩ මම ගිය තැන් පසු කරමින් මෙදායලි නොඑනා ගමන ගියා මගේ කර උඩ ඔයා…
මේ යන ගමනේනැවතුම කොතැනානොදනිමූ සදාකොහේදෝ කියා එක හුස්මක යා වෙලාහැගුමන් අතුරාවිදිමු ආදරේහැම ජීවිතේමආදරෙන් සතපා තියාහැගුමන් ගවසාසරසාඑක් වී බැදී සීමා මායිම් කඩානිදහස් ලෝකෙ කරාමනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්‍රේමෙන් නිවාසිවිසල් සාමේ…
ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදාවැඩූ බව ලොව මට කිව්වාදැනගත්දා පටන්ම අනුන්ගේ බස් නිසාඔබෙන්ම අහන්න හිතුණා මා ඔබේ පුතු නොවේදහැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මාලෝකය බොරුයි නේද කොච්චර ඔබ…