Shehan Galahitiyawa

මවනා | Mawana by Anushka Udana ft. Dulaj Jayathilake [2021]

Optimistic and romantic indie-pop track celebrating the joy of finding a fated partner. Song Lyrics තරු ගානේ පවාරුව පේනාමේ දෑස දෑසේ ලංවීලා නුඹ මාගේ වෙලා රස ගේනාරෑහීන ගානේ සිහිවීලා දැනුනා…

හුස්මක් පවා | Husmak Pawa by Sanka Dineth ft. Nirasha Ekanayake

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේකොඳුරා කියාදෙන්න මට ආදරේදුල් නෙත් විදාලා රහසින් බලාලාඉමු ළං වෙලා මේ රෑ පුරා පිනි මල් කඩා හැලෙන රෑ සීතලේමුමුණා කියා දෙන්න මට ආදරේදෙහදක් බැඳීලා සුසුමින් තෙමීලාපෙම…

මග තොටේ | Maga Thote by Dushan Jayathilaka

Melodic Sinhala pop track capturing the thrill of first sight. Song Lyrics මග තොටේදුටුව ඒමුල් දිනේ ඉදලාඔබෙ රුවයිදුටුවේ මාහීනයක් පාසා හමුවෙනාමතුදිනේඔබේ ලගින් රැදිලාපවසමී මගේ මුවින්’ආදරේ කියලා ඔබ නිසා ජීවිතේසැනසුමක් ඇති…

ආශාවෝ | Ashawo by Bachi Susan ft. Chathurangana [2019]

ආදරේ අනාදරේමේ අවකාශේමාළිගාබිදී ගියාරෑ රතු අහසේ රතී රසේ මුලා වෙලාමේ මා රහසේරසොගයේ හඹා ගියාසොයා පහසේ ආශාවෝතණ්හා මානයේකන්‍යාවෝමැවුනා හීනේමායාවේ ගවසා කාමයේනෙත් මානේ විදී මා ප්‍රේමයේ රෑ පුරාමනෝ ලොවේ මා සංචාරේවේදනා සිතේ…