රාගිනියේ | Raginiye by SKIRO x Tikx Kooda [2024]
විසෙ මේ කෙල්ලට හොදටම දැන්නම් ආයේ වදේගැස්සෙන්නේ ඉගසුග නටන්නේ දෑස් මානෙ මගේකරකවලා දෑස වශි කලා කොල්ලො රෑන ගාව මගේඉගිලෙයි කාරිය කරන් සැනින් ඒකයි තාලේ මගේ ආලෙ ගී ලගදී හිත පහල…
The biggest collection of Sinhala song lyrics.
විසෙ මේ කෙල්ලට හොදටම දැන්නම් ආයේ වදේගැස්සෙන්නේ ඉගසුග නටන්නේ දෑස් මානෙ මගේකරකවලා දෑස වශි කලා කොල්ලො රෑන ගාව මගේඉගිලෙයි කාරිය කරන් සැනින් ඒකයි තාලේ මගේ ආලෙ ගී ලගදී හිත පහල…
මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න…// “Smokio”ආවේ නවත්තන්න නැලවිල්ල විස දුම පැතිරෙද්දි ලේසි වෙන්නෑ ගැලවිල්ල ගැහුවා ගැලපිල්ල බලපන් කරපු කලබිල්ල කොණක ඉදන් වල් ගලවන් එද්දි උබටහැදෙයි කැරකිල්ල මගෙ නෑ රැවටිල්ල…
මා ළඟ ඉඟිත් පායාවිද ඈ ගස්සාරූබර හිතැත්තී ඔයා ආතුර හදත් මාආයෙම තිගස්සානාඹර දිගැස්සියේ මා හීන දිගේ ඇවිත් ඔයාආයේ නුරා ලොවක් පාකෝල හිතත් කොනිත්තලා මා දේහිණියේ දිව්‍යාංගනාමා හද මත් කරන්නාඇයිද ඉතින්…
Deeply atmospheric indie collaboration exploring loyalty amidst cultural and social divides. Song Lyrics ලදේ සදා නුඹේම වෙන්නම්නෙතේ ගලනා කදුලු පිහන්නම්නුඹේ ලයේ සදා රැදෙන්නම් // අනේ මන්දා බිද බිද නුඹේ රුව…
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්තොපි තාම පන පිටින් විරසක හීන කර තියන් එක යායට පායන පෝයට…
මේකෙ ලස්සනම අපේ සිංදුඋබලයි නම් ඉස්සරහින් බිංදුබර පංති පාවිච්චියක්නෑ ගහනව පටු පාරක් මලකින් දුම් දාලාකනවැද්දුම්මේවා අපේ කොල්ලන්ගේහිත උඩින්ම රැන්දූ සෙල්ලම ක්‍රිකට්දෙන්නම් මාලිගේ වගේ පන්දුකලවන් නෑ මංබලපාන්නෑ ඩිස් සතේකටසත්තු දිහා මාන…
තේරුම් ගනින් මොකද්ද වැරැද්දඇස්වහන් ඉන්නේ පෙනී ඇත්ත බොරු පිළිගන්න එකද පැවැත්මමුලා වෙනබව දැනිලම නැද්දටික දෙනයි තමයි විදින්නේ වැස්සසුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්තමම හඳුනමි මගේ හදගැස්මනවතින්න නෙවේ මම පව් කෙරෙහි දැම්මා…
Call Answer කරන්නෑ bro මං වැඩ.(වැඩ වැඩ)කුට්ටි ගනන් සල්ලි ගොඩ ගාහාගන්නයි කැප.(සල්ලි සල්ලි)අද ඊයේ ඉදන් නෙමෙ පෙරලුවෙ කැට(අහා)පොඩි කාලේ ඉදන් කෑවා යාලු අපි බැට(අහා)මෙක තමයි මගේ තැන (අහා) පරෙන් ගත්ත…
සකි මගේ බඩගින්නයි කරවන්නේ මාව මට තව ඕනි හින්දයිපිසාචයෝ කන අස්සේ රින්ගයි උන් දන්නෑ උන්ගේ බල මං බින්දයිසල්ලි උඩ බෝට්ටු පදින්නයි , දිව්‍යලෝකේ යන්න බොට ගෙට්ටු අරින්නයිහයේ ඒවා යන්නේ පෑන…
පාවී යාදෝ මා ලොවින්මායම් පාවී ඈ කොනින්මා මිලින කලාදෝඈ මයාවින් // රාගිනි දැවෙයි ඒ ඇඟ පුරානෙත ගැටුනු සැනින් වෙයි මුලාමා දෙස බලන් ඒ දෑස නුරාසරාගී දැහැනට හසුවූ මාරැහැන් වලින් තබයි…