Sinhala Rap

පාපොච්චාරණය | Papochcharanaya by Kelwiz [2022]

මං දැක්කා හීන මං ගියේ හරිම පාරේනෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේවිදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයිහම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි මං දැක්කා හීන මං ගියේ හරිම පාරේනෑ පසුතැවීමක් කරා…

මල් රැප් ජාතකය | Mal Rap Jathakaya by Dulan ARX [2022]

මං බූමරංගෙ වගේ කැරකෙන්නේ ඔළු අතරේවෙන්නේ නෑ නතරේ දැන් පැද්දෙන්නකෝ මිතුරේරාමුවෙන් බැහැරේ දුක නසන යතුරේමගේ තාලෙට ගැස්සිලා කොල්ලෝ “නිමල්” උනත් ඇහැරේ ආහ්මං දන්නෝ යට පඩියේ රඟේ.. ආහ්බලපං උඩ පඩියේ රඟේ..…

Insomnia by Costa [2022]

නිදි යහනේ මට නින්ද නම් නැතේමගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේතරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේඅපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ නිදි යහනේ මට නින්ද නම් නැතේමගේ කුටියේ කවුළුව රෑ…

ටිංකිරි | Tinkiri by DJ JNK x Moniyo x Dimi3 [2022]

චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ,මම මත්වෙලා දැං ඉන්නෙ,මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා….ම්…. සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ,මේක තැපෑලෙම්මයි එන්නෙ,ඔලු රත්වෙලා වැනෙන්නෙ… ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පිස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න…

දින පොත | Dina Potha by Supun Peiris ft. Smokio [2022]

හීනයට ආල කල ඈ පෑ ඒ සිනාරාගයද ආදරය ඈ විමසූ නිසානිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනාසොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා ආදරණීය දින පොතඇය එසේ ලියා තිබුනා අලුත් දවසක්…

දාංගලේ | Dangale by Nilan Hettiarachchi ft. Shan Putha [2022]

දාංගලේ මංගල්‍යය මේඅපි කාලෙකින් හිරි ඇරගන්නේනර්තනේ බය ඉල්ලුවේසංගීතෙටයි කන් හාමතේයන්නෑ යනන් වාලේමේ වාරේ අපේ රාලේගොයම් පෑගේ මගේ මැනිකේතලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ අපි නටමූ කොල්ලොවැඩ දාලාඅපි නටමූ කෙල්ලෝහැඩ දාලාකියමුද අපි සද්දේ…

පස්ස | Passa by Ravi Royster x Dimi3 [2022]

ඇදල කරල යන්න එපා වදී ඇස් වහාඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබාඋඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ?ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා මට වැදුනාඋඹෙ ඇස්…

මැරෙන මිනිස්සු | Marena Minissu by Maduwa ft. Zany Inzane

හැමදේම අහක දාලා වෙන්න හිතෙනවා මහණහිතේ තියන් ඉන්නෑ කහට රස වදන් තොල ගාවSim කාඩ් වගේ කෙල්ලො මාරු කරාහිත මට බලෙන් දීලා උබ මාව හොරා කරාඑපා වෙන්න නෙවෙයි සිංදු දුන්නේ හැමදාම…

පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්නොකියා කියූ රහසක් හිතේඅවතැන් උනු හීන කල්පයක්කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත් අපෙ පළවෙනි හාදුවහාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්මකා ගන්න…