ඇවිදන් යනවා | Awidan Yanawa by Yohani ft. Funky Dirt [2021]
ඇවිදන් ඇවිදන් යනවා මමඇවිදන් යනවා මතකෙන් ඈතටහංගන් හංගන් යනවා මගේකදුලැලි නුබහට නොපෙනන දුරකට හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේනුබේ මතකේන් මාවම මැකිලා යනකම්මා සිපගත් නුබේ දෙතොලේමගේ නම නොතියෙන දවසක් එනකම්…