ලඟ ලඟටම | Langa Langatama by Thiwanka Dilshan Ft. Shan Putha
කෙල්ලේ මම හදේදුර ඇදේ ඔය දෑස සොයාහැන්දෑ කලුවරේ දිලිසුනේඒ ඔබේ සිනා ඉද මට නුඹේ පැටලුනේමේ හැගුම් සරාඑන්න ඉඩ තියේ මගේ හදේඔබේ නමින් ලියා ලඟ ලඟටම ඇවිත් ඔයාතියන්න හිත අවුස්සලාහිනැහෙන කොට…
The biggest collection of Sinhala song lyrics.
කෙල්ලේ මම හදේදුර ඇදේ ඔය දෑස සොයාහැන්දෑ කලුවරේ දිලිසුනේඒ ඔබේ සිනා ඉද මට නුඹේ පැටලුනේමේ හැගුම් සරාඑන්න ඉඩ තියේ මගේ හදේඔබේ නමින් ලියා ලඟ ලඟටම ඇවිත් ඔයාතියන්න හිත අවුස්සලාහිනැහෙන කොට…
නැගිටින්න බෑ කොන්ද කඩලා මේ නීතියේ..රජ වෙන්න සුදුස්සා ගොඩනැගේවී වීදියෙන්..හිනාවෙයි ලෝකේ අපි තාමත් ඉන්නෙ හෝඩියේ..මේවා තේරෙන් නැත්තන් උබ මානසික රෝගියෙක්.. කෙළින්ම හොරා එන්නෙ දොර ඇරන් යතුරෙන්..නීතියට වැඩනං ඇයි නැගිටින්නේ අසුනෙන්..පෙනුමෙන්…
වෙන්න ඕනේ අද හොඳ දවසක්මිනෝල් මිනීමරුවෙක් හීන වල පීනනලේ වල සීතලෙන් ගී වලවීදුරුවෙන් වීදුරුවට පිහිතුඩෙන් පිහිතුඩටමියුරු නැති සංගීතයක් නේ ආසි ආසි සෝරෝ ගෙනාව බලපෑමකින්ලේ ගෑවිලා නෑ අල්ලලා නෑ මං පෑනකින්හුස්මයට…
කලු සිංහලයෝ රාවණාවචන විදින්නේ ඊතලෙන්කලු සිංහලයෝ රාවණාබලපන් එන්නේ ගින්නක් වගේකලු සිංහලයෝ රාවණා සිංහලයෝ රාවණාබලපන් ඔබලා කාරනාසමවැදිලා ඉන්නේ කරපන් භාවනාකාටත් තේරෙන් නෑ ඇත්තතේරෙනවා වගේ රඟ පාන්නඋඹේ ඔලුව හිස් ඇතුලේ තියෙන්නේගඳ පාන්නඅපි…
ගමේ හැඩකාරිකෝරලේගේ දූමගේ මනමාලීමං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවීකාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින් ගමේ හැඩකාරිකෝරලේගේ දූමගේ මනමාලීනම්බුනාම එපා නුඹ ඇති මට යහමින්කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින් ඕනෙද අල්ලන්න නාඩිඇවිත්…
නානු ඔයේ මම කෝච්චියෙන්කොළඹට යන කෝච්චියෙන්නූල බැඳ ළඟ කෝවිලෙන්කාලා නානාගේ හෝටලෙන්වැඳ පිලිමෙට බෝධියේබැලුවා සුද්දිගේ බෝඩරේවතුර ඉවරයි බෝතලෙත්නානු ඔයේ මම කෝච්චියෙන් නානු ඔයේ මම කෝච්චියෙන් මේක කතාවක් දෙවියන්ගේ බාරේලිවුමට පස්සේ වෙච්චඑහා…
නොවෙනසින් වෙනසක් කිමිදවිරල සතු විනිස කිරන බත් පිනිසනොවෙමි බිය මම වෙනස් හිතනමං වෙනස ගමි හුස්ම පිනිසකරදියත් මිරිදියත් විඳිනහිඟනකම විඳින කලුම මල් පිනිසනොවෙමි බිය මම වෙනස් හිතනමං වෙනස ගමි හුස්ම පිනිස…
කාසියට වාසියට බලයට සින්නවුනුමැජික් පෙන්නුවේ හෙලුවෙන්මිනිස් හැඟීම් ඇවිස්සුනුරැප් වලින් බෙදුවේ දැන් උඹ දැන්විකුනන් කයි අනෙකාගේ කුනුවිසිකරත් බෑ බොන්නත් බෑ නිසා කිරි උණුඇහුවොත් ආචාර්ය මහාචාර්ය බහුශෘතසිංහල රැප් නමින් කියවෙන්නේ පාලි සංස්කෘතඋඩට…
වගේ දේවදූතයෙක් පියාපත් ඇතඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇතඔලුව උස්සගන්න උවමනාවක් ඇතඒත් අන්ධ කරපු සිනමාවක් මැදමෙහි දේවදූතයෝ පියාඹන් නැත වගේ දේවදූතයෙක් පියාපත් ඇතඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇතඔලුව උස්සගන්න උවමනාවක්…
මගේ නම පාලවිශාරද ගහලම සව්කොල රෝලරට ඉදි සීනි තමයි දැන් ඕනමගේ බඩු සෙට් වෙන එක සම්බෝල වෙල ලග තමයි සෙට් වෙන්නේ කට්ටියලුනු මන්‍යොක්කා එක්ක මල් වට්ටියහැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටියසයිමා ගෙනියන්නේ…