2020

සකුරා | Sakura by Charitha Attalage ft. Manasick [2020]

සකුරා මලේඅද මා ලග හඩා වැටී සකුරා මලේවෙනදා මෙන්සුවද නැතේ හිමි නොවෙනා ප්‍රේමේලුහු බදිනා ප්‍රේමේ සකුරා මලේඅද මා ලග හඩා වැටී දෙන්න මට පලා යන්නදෙන්න මට පලා යන්නදෙන්න මට පලා…

මන්දහාසී | Mandahasi by Shenira Perera [2020]

නෑ අපි ආයේ කිසිදා නෑ හමුවන්නේ…ඈ මගෙ ලෝකේ බව නෑ ඈවත් දන්නේ… මා… වින්ඳ ප්‍රේමී මතකේ පාරනා…ඈ… මන්දහාසී… හැමදා සිහිවෙනා… රෑ නිදි යාමයම මැවෙනවා නුඹ තාමකඳුලේ.. මා.. දවා.. නුඹ ගිය…

හිතුවෙවත් නැති දවසක | Hithuwe Wath Nethi Dawasaka by Shalitha and Mahesh [2009]

හිතුවෙවත් නැති දවසකහිතන් නැතිවම ළං උනාඅතීතේ දුර ඈතකආදරේ මග වැරදුනා.. හිතුවෙවත් නැති දවසකහිතන් නැතිවම ළං උනාඅතීතේ දුර ඈතකආදරේ මග වැරදුනා.. අපි අපිමඅද ආයෙමහමු උනාඒ පාරෙම.අපි අපිමඅද ආයෙමහමු උනාඒ පාරෙම.අපි හමු…

එක දවසක අපි | Eka Dawasaka Api by Sandeep Jayalath & Kalpana Kavindi

එක දවසක අපි නූපූරුදූ සුවඳකහිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකයසසර පුරුදු හැගුනාජන්මෙන් ජන්මේඔබට හද පිදුවාමේ භවයෙදි හමුවන පැතුමන්සිහිනෙකැයි සිතුනාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝ හෝ තුන් හිතක සීතලේ ගුලි…

ශිල්ප සොඳින් | Shilpa Sodin by Sunil Edirisinghe

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹයහතින්දෝ කොළොම්පුරේඉන්න නොවේ මියැදෙන්න හිතයි මටනුඹ නැති හන්දා මං තනියේ ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹයහතින්දෝ කොළොම්පුරේඉන්න නොවේ මියැදෙන්න හිතයි මටනුඹ නැති හන්දා මං තනියේ හැන්දෑ අවරට…

අහස සේ ඔබ | Ahasa Se Oba by Nanda Malani

අහස සේ ඔබ අනන්තයිසයුර සේ ඔබ අනන්තයි..අහස සේ ඔබ අනන්තයිසයුර සේ ඔබ අනන්තයි.. මේ විශ්වයේ මා දකින්නේඔබමැ පමණයි…ඔබ අනන්තයි.. වෙණ තතක් හැඩවෙන තැනත් ඔබමදුවිතක් උතුරන තැනත් ඔබ…තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබපන්හිඳක්…

මධු චන්ද්‍ර යාමේ | Madu Chandra Yame by Kasun Kalhara

මධු චන්ද්‍ර යාමේ මෝදු වේඋන්මාදනීය රාත්‍රියේඅනංග දෙවොලේ දල්වා දීපාවලීමධු චන්ද්‍ර යාමේ මෝදු වේමධු චන්ද්‍ර යාමේ මෝදු වේ වරල සිකිපිල් සෙමෙර සලමින්නයන නිලුපුල් සුවඳ ඉසිමින්උර මඬල සියපත් වතින්නිති සරසාපි‍්‍රයයාණ හදවත තුනුසිරින්…

පුර පෝය හඳට | Pura Poya Handata by Sunil Edirisinghe

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි…..ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන…

සිහිනෙන් | Sihinen by Dasun Madushan

සිහිනෙන් සිහිනෙන්සිහිනෙන් මා හාරහසින් රහසින්පියමන් කෙරුවා අනුරාගයේ රදවා ගියේපරමාදරේ සගවා සිහිනෙන් සිහිනෙන්සිහිනෙන් මා හාරහසින් රහසින්පියමන් කෙරුවා’ සරා ගී නෙත් ඉමේසතපාලා මා ලයේහිත කලබා මැය නොකියාවෙන් වුනේ සරා ගී නෙත් ඉමේසතපාලා…

යන්නම් ඔබ ගාවින් | Yannam Oba Gawin by Nilan Fernando [2020]

හැමදාම ඔබේ සිනාවදකින්න ආසා කලාඅනේ මගේ ඒ ආසාවවෙන කෙනෙකුගේ වෙලා දිව්රලා දුන් පොරොන්දුඉටු කලා නම් මිනිස්සුලෝකේ නෑ මං වගේහිනාවෙන් කදුළු හංගන මිනිස්සු යන්නම් ඔබ ගාවින් මංඉන්නෑ කරදරයක් වෙලාසත්තයි මං දිවුරන්නම්යනවා…