2020

Spaceman by DKM ft. Costa [2020]

රට හදනවාකිය කිය බොරු පොරොන්දු දුන් උන්හොයනවා සිරවී ඇති සිතුවිලිඑලියට ඇද දමා ලෝකෙන් එතෙරටඅපි යන්නට හදනවා cause Imma spacemancause Imma spaceman cause Imma spacemancause Imma spaceman ලෝකෙන්ලෝකෙන්ලෝකෙන්එතෙරට අපි යන්නෙහිරකරුවෝ වගේ…

උන්මාදනී | Unmadhani by DKM ft. Master D [2020]

තරමගදී මානුඹ දැක මගේ හිත නැවතීයලි කිතිකැවුනා කෙල්ලෙ ඇයි ඔයනෙත් යුගලින් මා දෙස රවනා ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ලය පැද්දෙන ගැස්සෙනරටාවට ඇය ඇවිදිනකොට මගෙ…

අධිපතිවරු | Adhipathiwaru by DKM [2020]

R&B කලාවක් නම්අපි එහි අධිපතිවරු වෙයිඑන්න එපා කියාගෙන නම් දැන්අහගෙන ඉන්න බැරි වෙයි ලොකුකම කියවනවානෙවෙයි අපි පෙන්නනවා කලාවට හැදෙන්න නම්වෙනසට ඉඩ දෙන්න අපි අධිපතිවරු වෙයිලංකාවේ ලංකාවේ අපි අධිපතිවරු වෙයිලංකාවේ ලංකාවේ…

කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

සිරවී සිටිනේ ජීවිතයේනුබ රුව මැවී මැවී ඇවිලෙන්නේදුක නැති මග සොයනා කාලෙකඅප දෙදෙනා වෙන් උනේමග හැරුනූ ඒ දවසට යන්නයිමා පැතුවේ කදුළු වලින් තෙමිලාඇගේ මුහුනේසිනහව නෑ ඉස්සර වාගේ දැන්ඈගේ ලග සෙනෙහස නෑ…

දිව්රනා | Diwrana by DKM [2020]

දිව්රනාහදවත පාරනාසිතින් මං ලං වෙලානුඹේ සිතහොරකම් කලා දිව්රනාහදවත පාරනාසිතින් මං ලං වෙලානුඹේ සිතහොරකම් කලා මදහාස පවා මවලාජීවිතේ එළිය කරලායන්නට අවසරද මෙමායනවා මදුරසය සොයා නුඹේ කුරුලු කූඩුව කඩාගිනිබත් කර අලුයට හාආයෙත්…

සිහිනෙක | Sihineka by DKM [2020]

සිහිනෙකනුඹ දැක මාසිරවී දැන් නිදහස් වුනා කෙල්ලේ එන්නදනුඹගේ තුරුලට දැන්රැය එලිකරමින්සැරිසරමුද මෙහි දැන් නුඹේ නෙතු දුටු සැනින් මාවශීවී සිටිනා දැනුනා කෙල්ලේ එන්නදනුඹගේ තුරුලට දැන්රැය එලිකරමින්සැරිසරමුද මෙහි දැන් හදේ ඇදි රූපයේසිතුවම්…

යාවෙලා | Ya Wela by DKM [2020]

යාවෙලාහදින් හද අපි දැන්දැහැන් බිද ලංවීලාඔබ මගේ වීලා සැනසුමක් ඔබෙන් හැරමම නෑමෙතෙක් විද කදුලුත් දැන්අඩුයි ඔබ නිසා සිනාසෙන්න මට කියලාතුරුල් වෙන්න මටදීලාහදේ ගැස්ම මං වින්දාදැන් දුකක් නෑ ජීවිතේ පියාඹන්න ඉඩ…

රූනාවියේ | Ruunaviye by DKM ft. YAKA [2018]

මතකයන් වල සිර වෙලාසිහිනයක මං තනි වෙලාඅදහස් වූයේ නුඹමයි රූනාවියේරාත්රියකදි දිලිසෙනානුඹේ සෙනෙහෙට පෙම් කරා, එයි, එයිනුඹ සිහින ලොවෙන් ආවාදෝ රූනාවියේ මගේ හද පුරවානෙතු යොමු කරලාඇයි දෝ මා තනි කළේ?මුව සිප…

Jaffna Stallions’ Theme Song by La Singnore ft. Dinesh Gamage

Jaffna stallionsJaffna boys Jaffna stallionsJaffna boys කාලේ හොදයි දැන්වාඩා මචා බෝලෙ කැපෙයි දැන්ගහමු මචා මල්වෙඩි වැස්සේනටමු දැන් බෙරහඩ මැද්දේදුවමූදැන් ඒ කාලේ තමා කාලේ හොදයි දැන්වාඩා මචා Jaffna stallionsJaffna boys යෝකර්…

මිදුලේ අතන | Midule Athana by Rookantha ft. Chandralekha

මිදුලේ අතන නංගෝකවුද හැංගී උන්නා වගේසෙල්ලම් හැංගිමුත්තංදන්නෙ නැද්දෝ අයියා මගේ මිදුලේ අතන නංගෝකවුද හැංගී උන්නා වගේසෙල්ලම් හැංගිමුත්තංදන්නෙ නැද්දෝ අයියා මගේ පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්හොයලා මං එන්න දෝමිදුලේ අපේ…