සිතින් ප්‍රේම වඩනා | Sithin Prema Wadana by Prasanga Thisera [2008]
සිතින් ප්‍රේම වඩනාමා සුරංගනාවීමගේ ලයේ දැවටීදුක් තැවුල් නිවාවීතාරකා රිදී සිනාවන්අහස්කුස මැවූ රටාවන්පීදෙනා මගේ හැගුම් සිත්තම්මා දිව්‍යය අංගනාවී දේදුන්නේ හීන කැන්දූනීල වර්ණේනේත්‍රා මනරම්රෑ කාලේ සේද රැන්දූකේෂ සේනා මවනා සිතුවම් සිතින් ප්‍රේම…