August 2021

නිදි යහනට හෝ | Nidi Yahanata Ho Awidin by Chandana Liyanarachchi

නිදි යහනට හෝ ඇවිදින් යන කොටකොහොම හිතන්නද මගේ නොවෙයි කියලාඅද හවසටවත් දකින්න ඇත්නම්අනේ ඔබයි සඳ දෙව්ඳුව කියලාමගෙ හිත හයියෙන් හැඬුවාතැන තැන ගොස් සෙව්වාඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයිආදරය විතරයි…

සෙව්වන්දි පායා | Sewwandi Paya by Bathiya & Santhush [2021]

සෙව්වන්දි පායා හසකැල්ම පානාහුස්මක් පවා පාට වීලාහිත අල්ම ගේනා සඳ බැල්ම ඕනාහැඟුමන් මවා සිහින පීරා සිතුවිලි සේනා ශෝභාව ගේනාසඳකැන් පවා හසකැන් මවා රෑ පුරාමගහැර සීමා අවාම මා හාතේරෙයි ද මා…

පායා පායා | Paya Paya by Gayan Gunawardana [2021]

පායා පායා සඳකැන් දහරාආශා ආශා බිඳිමින් සීමාශෝභා වෑහෙනා රූපේ මා කරාලා පාට නුරා හැඟුම් විහිදාඝෝෂා ගායනා සදා මා බදා ඒලෝකයම කලා කෙතක් කෙරුවා කණාමැදිරියන් නිදහසේ පියාසලන සීත මොහොතේගාවා තොල් මතින්…

ඇය යන්න ගියා | Aya Yanna Giya by Amarasiri Peiris

ඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවණැලි අතරේගී ගයමින් හිඳ මා තුරුලේඇය යන්න ගියා මැකිලාපිනි කඳුළක් මල් පෙති අග තවරාමීදුම් සළුවෙන් මුහුණ වසා නිල්ල නිලන නිල් කඳුවැටි අතරේසඳඑළියේ මං පෙත…

එන්න ඉගිලෙන්න | Enna Igilenna by Hashen Dulanjana [2021]

එකිනෙක තවරා පිටු ගානේගැයෙනා තනුවයි ඒ ආදරේආසයි ඉගිලෙන්න අහසේඑනවද මා එක්ක ආයේ එන්න ඉගිලෙන්න – අහසේඑනවද මා එක්ක ආයේ ටික ටික රැඳිලා – සවියක් සදලාමතකයි කීවා – අද වාගේරුදු රළ…

පන්සල කලා දෙවනත් | Pansala Kala Dewanath by Master D [2021]

තඩි අන්දමකාරේ එන පලඟැටි පිරිසටයන්තමින් හරි දැනුනුමම දන්නෙම නැති වගේ ඉන්නවාතව ටිකක් වෙන්නට ඉඳිමිලා උන් හැම පන්සලක් ළඟ මගේ හිතදන නැමුවට සුන්වෙලා සැනසු කුසුම්නුඹේ රන් කිරි ගාපු අතින් යන්තමින්තැලුවට වම්…

කොළඹ කොන්ක්‍රීට් | Colombo Concrete by Puliya [2020]

උබ පොම් වෙනවා චුන් වෙනවාදෙයියෝ දෙද්දි ඔන් වෙනවාගලපන්න බැරිනම් සමාජේ නිකන් කොන් වෙනවාවැටුන දවසට බැංකු වලින් නිකන්ම අපිට ලොන් දෙනවාඇමට සෙට් උනොතින් ලාවට ගැවුනාට අවුට් වෙනවා නැකා මොකා පිලා අඩෝ…

පිස්සෙක් මං | Pissek Man by Kelwiz [2021]

දැන්නම් බෝරින් මගේ වදන් ඩේලිදෙන්නම් මං කැරකෙන්නම පාර්ටිකිව්වට ශොව්ටි දන්නව ස්ටෝරිබිග් බූටි තමා ආසම සාරී හිත්වල බූමි කම්පාද ඔච්චරවයිර කරන්නෙ හිතින් අයියෝකතාවල ගැටි ගැටි උබේ හැටිදැනගෙන මම ඉන්නෙ ඉතින් දෙයියෝ…