Kama Sutra by Iraj ft. Romaine Willis & Kurupt [2021]
first off, I know if I didnt have you i’d be worse off (yeah)We’re finally out of the friend zone, so don’t hesitate hit me up late at night when…
The biggest collection of Sinhala song lyrics.
first off, I know if I didnt have you i’d be worse off (yeah)We’re finally out of the friend zone, so don’t hesitate hit me up late at night when…
Nenjukkul Peidhidum Maa MazhaiNeerukkul Moozhgidum ThaamaraiSattendru Maaruthu VaanilaiPenne Un Mel Pizhai Nillaamal Veesidum PeralaiNenjukkul Neenthidum ThaaragaiPon Vannam Soodiya KaarigaiPenne Nee Kaanchanai Oh Shanthi Shanthi Oh ShanthiEn Uyirai Uyirai Nee YenthiYen…
බුද්ධං සරණං ගච්ඡාමි..ධම්මං සරණං ගච්ඡාමි..සංඝං සරණං ගච්ඡාමි.. ඔබේ රාගී මන කැළඹේදෝ..ක්ලේශ ඕගයේ නෑවේදෝ..ඔබේ රාගී මන කැළඹේදො පිවිතුරැ හදවත පෑරේදොඑම විට පවසනු මුවින් ඔබේබුද්ධං සරණං ගච්ඡාමිඑම විට පවසනු මුවින් ඔබේබුද්ධං සරණං…
සුදු මූමුහුණණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතාඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසාරැක ගන්නවානේ දිවි ඇති තුරාමට ඔබෙ ආදරේ සෑමදා වාසනාඔබෙ ආදරේ සෑමදා වාසනා රැය නින්ද නෑනේඔබ ගැන…
රන් මාල පෙතීනුඹ ගස්සන තාලෙට සීලේ බිදීසුදු සේලේ කිරෙන් තෙමුනාරන් මාල ගොතාමන් බන්දන කල් යාය බලාඅත කොනට කතා කෙරුනාගිරි දේවි අද වදනින්නිති සරමින්කසු කුසු මැද නුඹ විඩ ගමනින්වසත් කවමින්දුර ගිය…
ඔතපුවා දන්නේ ඇගිලිහැමදේම මතකයන් ඉතිරිසල්ලී හින්දා නෑ බං අපි විකිනීමගේ වදන් ඇහුවොත් වද ගෑනුත්ගැබිනි පණ දෙන්න බෑ හිතට මැලවුනපිලිවෙලින් ගලන් එන්නේ අගමුලපෙන්නපං තැනක් මේ මට වැරදුනහදන් යන්නේ සයිඩර් මේ වදන්…
මේ ඇස් නිදි නෑ හොයන්නේඑක හීනේ දිවිපුරාදිව් රා ඇස් දෙක කියන්නම්වෙන කවුරුවත් එපා මේ ඇස් නිදි නෑ හොයන්නේඑක හීනේ දිවිපුරාදිව් රා ඇස් දෙක කියන්නම්වෙන කවුරුවත් එපා නපුරුම කතා පුරුදුම කලා..මතක…
සිධංගනාසඳත් නැති දාකතුන් යාමේ අමාවක මකාසිධංගන දෑසකියා දුන්නු ආලේ කතානිම් නොවනා – ළසෝ තැවුල් නිවනානිරුදකට වඩිනාමන සුව සාර වර්ශා ගෙනා නිල් දිය කඳුරකින් – ඉපැදෙනා ගංගාබිඳෙන් බිඳ මුසුවෙමින් – සයුරු…
කියන්න ආදරේ දැන් නැතිදෝ කියාවිඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා හිතුවෙ නෑ මේ තරම්කරයි ලොකු වැරදි නම් මගෙන් දුර යන්න නම් ඕනාකමක් නැහැ යන්න ඉගිලීලාළඟින් සිටි කාලයෙත් දැනුනාදුරක් තිබුනා…
ඔව් ඉතින් අපිට හිපි හොප් අහල අහල මේක අහද්දීසුරාංගනී සුරාංගනීසුරංගනීට මාළු ගෙනාවාසුරාංගනී සුරාංගනීසුරංගනීට මාළු ගෙනාවා අයියෝ මල්ලී දැකපපු කාලේ මතක් වෙන්නේ නෑමතක් වෙන්න කතා කිව්වොත් ඉතින් ගොඩක් නරක නෑ කෙල්ලේ…