2021

කඳුලක් ගලාවිත් | Kandulak Galawith by Kaveesha Kaviraj

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්මාගේ සිතින් ඔබ සමු අරන් කඳුලක් ගලාවිත් මා නෙතු අගින්ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්සෙනෙහස අරන් එන්නෙ නෑ…

මට පෙමේ බැන්ද | Mata Pem Banda by Kaveesha Kaviraj

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේමතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ අපි දුක් වින්ද පෙම් බැන්ද…

මාවතේ | Mawathe by Vinuja Tharushka [2021

නුඹේ‍ රුව ලඟ හදවත ගැහුනද බැලුමෙන් සිත නැවතූවානුඹේ‍ සිතුවිලි පොදි බැඳ ඒ මත ආලය තවරා ලං වූවා රෑ යාමේ ඇවිදා මාවතේමා නුඹ හා සිටියාඒ සිහිනයේ ප්‍රේමියේ අතැඟිලි පටලා දෙනුවන් සොයනා…

ඇස් ආදරෙන් පුරෝනා | As Adaren Purona by Kaveesha Kaviraj

ඇස් ආදරෙන් පුරෝනාහිත පාළුවෙන් ගලෝනාඔබ මගෙම වෙන්න ඕනාමැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේමා හදවතින්ම උමතු වී තියේ ඔබ සිහිවන හැම මොහොතක් ගානේදැකගන්නට ඔබ මා ළඟ නෑනේනුදුරේදීම කරගන්නට මාගේඅවසර දෙන්නට පමණයි ඕනේඉඩ දෙන්නම්…

දැනුනා | Danuna by Kalpana Kavindi

දැනුනාසිතක නිදහසලයක් උනුහුම රැදුනාපෙනුනාපැතූ සෙනෙහසරැදුනු සිනිහව මුයිනා සිතුනා මගේම වී නුඹදිවි සරන්නටපැතු දාතුටිනාඔබේ ලොවේ සැමසුව සරන්නෙමි සැමදාසැමදා සොයා එමී මමනුඹ සොයාලං වෙමී සැනසුම පතාසොයා එමී මමනුඹ සොයාලං වෙමී සැනසුම පතා…

ආලාප ගී | Alaapa Gee by Yuki [2021]

Ethereal indie-alternative ballad depicting the cold ache of lost intimacy. Song Lyrics ගුලිවුනා ඒ හීතලේම ගුලි වුනාමං තනිවෙන්න හුරු උනාඒ අන්දකාරේ වැතිරුනා ආයෙත් හිත යන්න නම්ආයෙත් ඉපදෙන්න නම්ඒ ආදරේ මං…

ඒ දෑස | E Dasa by Dasun Madushan ft. Smokio [2021]

ඒ දෑසම සිහිවෙලාදෙවගනදෝ හීන ගේනඈ පිනිස අල්තාරයේවැතිරී හිදී මා පෙම් සයුරේ කිමිදෙනාකිදුරිය මෙන් ඈව පේනාඅගනක් ද රන්ද්වාරයෙන්ඇවිදින් හිදී රෑ රාත්‍රී මන්දාරමේරාගී හැගුම් දැල් වුනේමත් වී මා ආදරේඈත් දෑසේ යයි සයනේ…

සංතෝසෙ | Santhose by Shana [2021]

නානා….නානා…. මං අතේ තියන් නලවන්නෙ රැප නම් වූ බිළින්ඳා..පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා..හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා..උඹල මග දාල ගියපු රැප ඕං මං දැං ඇහින්දා… බි බිස්කට්…

නොමෙරු | Nomeru by MOMO [2021]

නොමෙරු උබ ලදරුබරක් පතලක් නම්උබට නොදැනීලුකටින් බතල හිටවුපවක් එලි කරනු පිණිසකමනිරන්තර ඇදුනුගමෙන් කිරි පැණිම අරන් එන්නමෙහෙන් උබ ලෝකෙ බදන් කන්නසබද දුක කොලෙකට පෑනෙන් අරන්අපිට නොතෙරෙන ජීවන චක්කරෙ ගනන්ආව ගමන් මේක…

මා මළ දා | Ma Mala Daa by Karunarathna Divulgane

මා මළ දා සුදු ඇදගත්වතු සුදු ගහ වාගේනුඹ තවමත් සුදු ඇඳගෙනඇයි මැණිකේ මාගේ මා සිහිකර සුසුම් ලමින්නුඹ දුක්වන ගානේකඳුලක්වත් පිස දමන්නමං නුඹ ළග නැනේ මා මළ දා සුදු ඇදගත්වතු සුදු…