2021

යෙහෙළියක සේ | Yeheliyaka Se by Chandrasena Hettiarachchi

යෙහෙළියක සේ සොයුරියක සේඔබ කියන අයුරින්මා කෙසේ ඔබ දෙස බලන්නදපෙම් කඳුළු දෑසින්…// හැඳින ගත්තේ අප ඔවුන්පෙම්වතුන් වීමෙන්අප උපන්නේ මේ බිමේප්‍රේමයේ නාමෙන් ඉතින් කෙලෙසද මා බලන්නේඔබ දිහා එලෙසින්යෙහෙළියක සේ සොයුරියක සේපෙම්…

මගේ මූන දිහා බලන් | Mage Muna Diha Balan by Samitha Mudunkotuwa

මගේ මූණ දිහා බලන්හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්කියන් රත්තරන්කියන් රත්තරන්ඔයා මගේආරාධිත මං කචබිචි නහයක්කොයින්දඇහුවෝතින් දැන්මං නපුරුයි කචබිචි නහයක්කොයින්දඇහුවෝතින් දැන්මං නපුරුයි එකම හාදුවක්ලැබුනේ ඇත්තමයිඇත්තමයිඇත්තමයි මගේ මූණ දිහා බලන්හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්කියන් රත්තරන්කියන්…

මේක චිල් | Meka Chill by King Lotuss ft. Izzu [2021]

ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේවැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේසලකන විදියෙන් හිතට ගනින් සාරේකලබල රටම කලඹවමු ආයේ මම සාමකාමි උදේ පාන්දර ගගනගාමිලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමිදෛනික මාත්‍රාවට දෙන්නන්…

සුන්දරියේ | Sundariye by Jaya Sri

සුන්දරියේ, ගෝමරියේ ….ඔබේ නෙතෙන් කතා කල හැට්මට මතක තියේ සුන්දරියේ, ගෝමරියේ ….ඔබේ නෙතෙන් කතා කල හැට්මට මතක තියේ සුන්දරියේ, බෝදිනියේ….මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ …. වනේ පිපුන උඩවැඩියා…

කාලයේ | Kalaye by Senaka Batagoda [2021]

හිතාගන්න බැරි දේවල්වට කරගෙන හිතඇදිලා යයි ඈතින් ඈතටදරාගන්න බැරි දේවල්තද කරගෙන හිත කොතරම් කල්අපි හිටියදආපසු බැලුවම සිතුවම් යායකි මතකයමොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලයකාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණදකල…

සුබ උපන් දිනක් මට | Happy Birthday to Me by OOSeven [2020]

මම දුටුවා අහසේ කළු වළාහැම දවසේම ඉන්නේ හිනැහිලාඑළි එනතුරා හිදී මග බලාදෝශා රෝපන මැද හිනැහිලා මේ ලෝකේ ඇත්තේ ශෝකේ කොහොමත්ඇති වෙන්න නැති වෙන්න කෝමත්දැන දැන ඇලෙනවා කෝමත්ඉපදුනා රටක එකෝමත් එක…

මලක් නිදි මල් ගොඩක් මැද | Malak Nidi Mal Godak Meda by WAYO

බලන් ඒ කිරි සිනා සඳනිදන් සඳ උනුහුමේ වැදනගන් නින්දෙත් සිනා මදමලක් නිදි මල් ගොඩක් මැද සුසුම් ගොළු රස මිහිරි නදඋතුර ගලනා සෙනෙහෙ කඳතුරුල් දම් මව් සෙනෙහෙ ලදමලක් නිදි මල් ගොඩක්…

Mask off (Remix) by OOSeven [2021]

කලුවර දැං වෙලාන මාවආසම මං දුටුවා මාවඅතරමං ආස දේවල් ගාවහිටියා මං ඒ දෑස ගාවහිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව ඇඳ ඇතිරිලි කෝසමනල තටු පොඩිවුනු තනිවුනු සඳවත පමණකි ඇඳිවත ඉතිරිව වැනසුනු පැසතුනු…

සඳ කුමාරි මගෙ | Sanda Kumari Mage Manali by Chandana Liyanarachchi

මං කවුළුව හැර තබාවිඇය සේල පලස එලාවිපිණි බින්දු බිමට වැටේවිමුතු මැණික් වගේ පෙනේවිසඳ කුමාරි මගෙ මනාලිසඳ කුමාරි මගෙ මනාලිසඳ කුමාරි මගෙ මනාලිසඳ කුමාරි මගෙ මනාලි කළු වාළාකුලක් ඇදේවිසඳ මුහුණ මුවා…

සිතට සියුමැලි| Sithata Siyumali by Uresha ft.Dumal Warnakulasuriya

සිතට සියුමැලි ගීතයක් වගේ…ජිවිතේට ආදරය ගෙනාහැමතැනම පෙනේ සිත ලගම රැදේ…ආදරයට ජීවිතය ගෙනා සිතට සියුමැලි ගීතයක් වගේ…ජිවිතේට ආදරය ගෙනාහැමතැනම පෙනේ සිත ලගම රැදේ…ආදරයට ජීවිතය ගෙනා මඟ හැරුණු ජිවිත සැමරුම්…පිටු අතරින් ඔබ…