මා අමතක වී | Ma Amathaka Wee by Chamara Weerasinghe
මා අමතක වී යාවීදුරු රට ගියදා නුඹ මා හැරදාමා අමතක වී යාවිකාලය හිමිහිට පියඹාවීකෙදිනක හෝ අප හමුවේවී ලොවට හොරා සැඟවී රහසේසැනසුනි නම් මා නුඹ තුරුලේමගෙන් නොලද රැකවල් මැද්දේපාළු කියයි නුඹ…
The biggest collection of Sinhala song lyrics.
මා අමතක වී යාවීදුරු රට ගියදා නුඹ මා හැරදාමා අමතක වී යාවිකාලය හිමිහිට පියඹාවීකෙදිනක හෝ අප හමුවේවී ලොවට හොරා සැඟවී රහසේසැනසුනි නම් මා නුඹ තුරුලේමගෙන් නොලද රැකවල් මැද්දේපාළු කියයි නුඹ…
පින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳ පානේසිටිදෝ ඔයා පින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳ පානේසිටිදෝ ඔයා මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියාමගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ…
ආදරේට කියන කතා බොලඳ වුනාටසාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට ආදරේට කියන කතා බොලඳ වුනාටසාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට තටු සිඳිලා වැලපෙනවාසිත බැඳිලා හිනැහෙනවාමල් ඇතුරූ සුව යහනේමල් අතුරා පවන් සැලූආදරවන්තයින් පෙලූ…
අහස උසට නැග ගියාටනැහැනේ අහසේ රැඳෙන්නේඅහසේ මාළිගා හැදුවත්අපි පොළොවේ සිටින්නේ අහස උසට නැග ගියාටනැහැනේ අහසේ රැඳෙන්නේඅහසේ මාළිගා හැදුවත්අපි පොළොවේ සිටින්නේ ලඹ කැටයේ අත්වාරුවබිත්ති දිගේ නගින්නේබිත්තිය ඉහලට යනකොටඅපි පොඩියට පෙනෙන්නේ ලඹ…
දවසක් දා හැන්දෑවකපොතක් බලන්නට සිතුනාසිතුවෙත් නෑ ඒ ජාමෙටඔබව මතක්වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරෙයි කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු…
වේලුනු කරඹ ඉත්තක එල්ලී හඩනෝරැලි උනු හැට්ට කම්බා සුළඟේ හරිනෝජිවිත ඉත්ත මඩ ගොහොරුවෙ ගිල්ලන්නෝගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ ඉවසා නුඹ දුන්නු ආලය දසමාසේඉකි ගා හඩමු හිත දියකර රෑ මැද්දේඒ කදුලින්…
තනිකමෙන් ගෙවුනූමගේ ලෝකෙටඅහම්බෙන් හමුවුනුදේවතාවී නුඹ බැහැ අමතක කරන්නකවමදාවත් මටආදරෙයි දිවි ඇති පුරාඔබයි පණ සංසාරයේ පුරාපෙරුමන් පිරුවදෝ අපිආදරෙන් ලංවෙලාඉමු හැමදාකදී සංසාරයේ පුරාපෙරුමන් පිරුවදෝ අපිආදරෙන් ලංවෙලාඉමු හැමදාකදී ගැහෙනා හුස්මක පවාපතන්නේ නුඹවයි මමරකින්නම්…
සුවඳ දැනී දැනී දැනෙනවාඋදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේහිතට ගලනවා හීත බිඳු බිඳුහීන් පිනි සුළඟේ හිනස්සා හිත හැඟුම්සුවඳ දැනී දැනී දැනෙනවා ඊයේ නොදුටූව ලස්සන ලෝකය අද කොයින් හෝහෙමිහිට ඇවිදින්…
හී සරේමා වැදුනාමා නුඹගේ කියා දැනුනා ආදරේ කියලාකියන්නට බෑ වගේ හිතුනාසෙනෙහසේ ගිම් නිවූ ඔබව මාඅහසේ ආදරෙන් රකිනවා ස්නේහවන්තියආදරෙන් මටආදරේ පිදුවාආලවන්තිය ජීවිතේ වීමගේ ලගින් රැදුනා ස්නේහවන්තියආදරෙන් මටආදරේ පිදුවාආලවන්තිය ජීවිතේ වීමගේ ලගින්…
සංසාරේ හමු වූඒ මතකයහිත් දෑලේ තනිවූනුඹේ සුවදටමා පෙම් කෙරුවා නම්නැති වේදෝ හිමිකම් නිද්‍රාවේ සුව විදිනා මැදියමහිත රිදෙනා හින්දාමපෙම් කෙරුවානම්නැති වේදෝ හිමිකම් අදුරේ බැදි සෙනෙහේඉරා සද එලියේහිරු නාවත් උදයේඒ අදුරම වින්දේ…