May 2022

පාලු පාර | Paalu Paara by Maduwa [2022]

පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter මම රැප් කරාට මනුස්සයෙක්කාටවත්ම…

හතුරු මිතුරු | Hathuru Mithuru by Randhir ft. Maliya & Chathuwa

Gritty urban track exposing the betrayal of fake friends through the law of karma. Song Lyrics අවලංගු තඹ කාසියේපැති දෙක උඹයි යාලුවේ උඹ දුන් වටිනාකමින්විස්වාසේ එතුවා ලැවිලා අපතේ කර මත…

තව ටිකයි | Thawa Tikai by Picazzo, Yachi ft. Smokio [2022]

අවසානේ ඇත ළඟා වීදැන් ඉතිම් කම්පා නොවීදැනටමත් වැඩි පමාවීසොබාදහම විසින් අසමාන තැන් සම කරාවීමනුෂ්‍යත්වය වැළලීවරදකාරී මිනිසා ලොවේ විනාසය කරා අරන් ඇවිත්යථාර්ථය වෙත දෑස් දීකියන්න දුකයි ඒත් අපේ ප්‍රවේශපත්‍ර ලෑස්ති පෘථිවියට…

සෙක්කුව | Sekkuwa by Nisal Gamage [2022]

සෙක්කුව ලිහපංබොරුව නවතපංඑකම තැනක කරකාපුරැවටිලි තෙල හින්දාපුමන්දිර සඳලුතලෙන් බැස බලපං දැවෙන තැවෙන හඬ ආපූකටු මැටි ගේ පුපුරාපු නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේනිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ නොමිනිස්කම් හිස් කම් දුරැර අහස සිප…

එහෙමත් ආදරයක් Ehemath Adarayak by Amisha Minol [2022]

එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුනආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණසෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුමකොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා……

සිතින් විතරක් | Sithin Witharak by Ajith Bandara

සිතින් විතරක් ලං වෙලාඅහිමි බැවු දැන පෙම් කලානොසිතු මොහොතක රන්ඩුවී හිතඔබව ඉල්ලා බල කලා ඇසිපියන් යට මගේසිහින හංගා පාඩුවේලංවුනේ මම නොවේයටි හිතයි ඉක්මන් උනේ මගේ යැයි හැඟිලාහදේ ඉඩ සෙවුවාමට ඉඩක්…

කොතැනක සිටියත් | Kothanaka Sitiyath by H.R.Jothipala

කොතැනක සිටියත් ඔබ මෙලොවේදිගුකල් ජීවත් වෙන්නකෝඔබේ සිතට සැනසුම ගෙනදීදිගුකල් ජීවත් වෙන්නකෝරැකගෙන මංගල මුදුව අතේදිගුකල් ජීවත් වෙන්නකෝකොතැනක සිටියත් ඔබ මෙලොවේදිගුකල් ජීවත් වෙන්නකෝ සිටියත් කිසිවකු මෙහි ඔබ පතලාදුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලාසිටියත්…

සෙව්වන්දියේ දැන් | Sewwandiye Dan by Ajith Bandara

සෙව්වන්දියේ දැන් ඉතින් මට සමුදෙන්නහාදු දුන් සුසානයෙන් නික්මෙන්නමට මාගෙ ජීවිතේ යළි දෙන්න හැර යන්න රත්තරන් ආදරෙන් ළං වෙලාසිහිනයක මා තනිවෙලාහද රිදුම් දෙන ආදරේ ආදරේ අන්ධකාරේ අහස් ගැබ කැලඹිලාසඳ එළිය ගොළුවෙලාඔබේ…

චම්පා | Champa by POP PUNK [2018]

අඳුරේ නොපෙනෙනා සැඟවූ ඒ චායාකඳුලේ තැවරුනාසිහිනෙන් රූ මවා සුසුමන් සෝ දවානොපෙනෙන දුර තබාරුව දෙව්ලියක සේයා ඈ හංසියකි මායාසිත සනසයි ඒ දැකුමන් පවාඒ දිස්නයක සේයා හද රශ්මියක ගාවාමා සනසයි ඒ ගී…

සීත හැන්දෑකරේ | Seetha Handakare by Ajith Bandara

සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේපූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තැනූහීන ප්‍රාසාදයේ චාරු දේවි ද මේසීත හැන්දෑකරේ කඳුයාය පීරමින් මදහාස පා සෙමෙන්මට පේන හින්දා ඈතින්සඳ…