August 2022

හිත ආදරේ සොයා | Hitha Adare Soya by Shihan Mihiranga

හිත ආදරේ සොයා යනවද බොරු කතා කියාහිත එක තැනක තියා ගන්න බැහැ වගේ ඔයාඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයාමා ඔය උකුලේ හොවා ගන්නකො ආදරෙයි කියා මා හා විහිළුවෙන්…

හිත හඬනා | Hitha Hadana Welawe by Shihan Mihiranga

හිත හඬනා වෙලාවේනුඹ පමණක් සිනාසේකියන් මගේ පුංචි කුමරියේකියන් මගේ පුංචි සිහිනයේ තනිවුණ මා ළඟ පිපේවි නම් ආදරෙන්හොරැහින්වත් මා දෙස බලාවි නම් ආදරෙන්කියන් මගේ පුංචි සිහිනයේකියන් මගේ පුංචි කුමරියේ හිත හඬනා…

ජීවිතයට නව | Jeewithayata Nawa Pathumak by Shihan Mihiranga

ජීවිතයට නව පැතුමක් අරගෙනආදරයට ජීවිතයම තිළිණ කලඔබට ආදරෙයි මංමට නෙලාගන්න හැකි නම් ජීවිතයට නව පැතුමක් අරගෙනආදරයට ජීවිතයම තිළිණ කලඔබට ආදරෙයි මංමට නෙලාගන්න හැකි නම් හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්සිත තුල කොඳුරනවාඔබ…

මා දෑසේ වේදනා | Ma Dase Wedana by Shihan Mihiranga

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනාඑනමුදු මගේ හඳේ නැත වෛර චේතනාමා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනාඑනමුදු මගේ හඳේ නැත වෛර චේතනා පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනාසාගරය සේ…

මගේ හිතට | Mage Hithata by Shihan Mihiranga

මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණාමගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයිමගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමාඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූමගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලාමට…

මගේ වෙලා | Mage Wela by Shihan Mihiranga

මගේ වෙලා ලඟ උන්නු ඔයාමටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලාහිත අඬනවා තුන්යම නොනිදාමගෙ පන තාමත් ඔයා නිසා හුස්මෙ පවා ඉන්නෙ ඔයානිතරම මට සිහිවෙනවාමැව්වෙ ඔයා මටම කියාහදවත තව පවසනවා සිතු පැතුමන් පොඩිකර දමලායන්නට…

පාපොච්චාරණය | Papochcharanaya by Kelwiz [2022]

මං දැක්කා හීන මං ගියේ හරිම පාරේනෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේවිදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයිහම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි මං දැක්කා හීන මං ගියේ හරිම පාරේනෑ පසුතැවීමක් කරා…

ආදරේ තරම් | Adare Tharam by Shan Hassim [2021]

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසාජීවිතේ පැතුම් රහසේම වියකෑ ගියාරහසේම කවුදෝ ඉක්මන් වෙලාහඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියාදැන උන්නා නම් ආදරේඔබ යන්නේ නෑ මා දමා දහසක් පැතුමි මහදේ සිර…

ආදරේ කියා | Adare Kiya by Shihan Mihiranga

ඇස් කතා කරනවාමිණි නිල් කවුළුපියන් හැරදාදුක කියා හඬා සිත උමතු කළා ආදරේ කියා… කියාආදරේ කියා… කියාආදරේ කියා… කියාආදරේ කියා… කියා ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූමගෙ පපුව පුරා ඔබ…

ඒ සොඳුරු සමනල් | Ee Sonduru Samanal by Shihan Mihiranga

ඒ සොඳුරු සමනල් වියේපිය නැගුව ඒ මාවතේසුවඳයි ඔබේ ආදර හිනැහෙන්න සෙව්වන්දියේහිනැහෙන්න සෙව්වන්දියේ කියන්න ඔබ ඇයි මා හැර යන්නේමට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේමට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ…