වැහි වැටිලා | Wahi Watila by Damith Asanka
වැහි වැටිලා බිම තෙමිලා වාගේඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේහිනා කොහිද ඇයි අරගෙන යන්නේආයෙ එන්න මං විතරයි ඉන්නේආයෙ එන්න මං විතරයි ඉන්නේ තව හිතකට ලං උනාද ලං කළාදපාළු දැනෙන විට විතරක්…
The biggest collection of Sinhala song lyrics.
වැහි වැටිලා බිම තෙමිලා වාගේඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේහිනා කොහිද ඇයි අරගෙන යන්නේආයෙ එන්න මං විතරයි ඉන්නේආයෙ එන්න මං විතරයි ඉන්නේ තව හිතකට ලං උනාද ලං කළාදපාළු දැනෙන විට විතරක්…
සියඹලා මලක් ඔබෙ දෝතේ පිපෙන කොටඉගිලිලා යන්න බෑ ඔය ඇස් දෙකෙන් මටපියඹලා ඇදෙන රන් සමනළ යුවලකටනුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයිරත්තරං හදවතේ…
රන් පලසේ වැතිරී ඔබ හමුවූදාආදරේට ආදරේ ලැබුවාපෙම් පියසේ අප තනිවුනු මොහොතේදීජීවිතේම සිහිනෙකයැයි සිතුනා ආදරයේ ඒ කුටියේරන් පහනේ එලියේමා දුටුවේ රන් දහරේදෙවු අඟනයි කුමරී රන් පලසේ වැතිරී ඔබ හමුවූදාආදරේට ආදරේ ලැබුවාපෙම්…
සැදෑ පහන් නදී තෙරේඔබේ ළඟින් හිඳිමි ලංවෙලාඔබයි මමයි සඳයි රැයයි වුනාමලයි විලයි හෙමින් තුරුල් වුණා සැදෑ පහන් නදී තෙරේඔබේ ළඟින් හිඳිමි ලංවෙලාඔබයි මමයි සඳයි රැයයි වුනාමලයි විලයි හෙමින් තුරුල් වුණා…
මල් පෙත්තක් සේ සුසිනිදු සිතමගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරාතව රිදෙන්න නෑ ඉඩක්මගෙ හදවතේමට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවාඔබ තිළිණ දුන් රෝස පඳුරේපිපුණු මලේ පෙති කඩා හැලෙනවාමට පේනවා…
රෑ අහස පුරාතරු රටා අඳීසිසි කැළුම් එළාසඳ ගිමන් හරීනිල් නුවන් පුරානෙත් කැළුම් වැදීපෙම් රටා මවයිකලු වලකුළෙ සුමුදු මල් පෙති අතුළ යහනකවැතිර හිඳ අතිනත වෙළාගෙනසිහින් තෙපුලෙන් රහස් කොඳුරනසුපෙම් ගීයක හඬ අසාගෙනසඳ…
සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑරළ බැස ගිය තැන නෑ මහ සයුරේහිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑනැළවුණු දවසක් නෑමගේ ලොවේ හෙට හමුවෙමුද අපිහෙට සැනසෙමුද අපිහෙට නැළවෙමුද…
හිමි වේදෝ ආලේ නුඹ මාගේමම නේදෝ හීනේ ඉඟි දෑසේහිත හංඟා ඉල්ලා පානා ඒ නුරාහිත රන්ඳා කැන්ඳා හීන චාරිකා ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳාප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳාඉනාවේ මානේ නුඹ…
සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේරූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේදිනෙක කීවා මා දකින සිහිනේඑම සඳ කීවා මනෝරම්‍ය ගීතේඅපි දෙන්නා විමානයෙන් ආ සඳ සේ සඳුන්…
හදවත සේයා කරවනඔය රුව ලග නෙත නැවතිලාදෙතොලින් මුමුනා කියවනආදර වදනට නතු වෙලාජීවිතේ විදින්නේ ඔබගෙනිහැමදාමත් නෙත මත් වෙලාකියන්න ආදර වදනට සොදුරියේමට තව ලං වෙලා ජීවිතේ කතාවේවෑහෙනා හිනාවේසීතලත් නුබේඋනුහුම හෙව්වේ ප්‍රියාවී නෑ…