November 2022

සතර වරම් දෙවි | Sathra Waram Devi by W. D. Amaradewa

සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත්…

සීතල සිතුවිලි | Seethala Sithuwili by Rookantha Gunathilaka

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්සුවපත් කළ ළමැදේජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්පෙර මං කී නිරිඳේ මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්මා හද සුවඳින් පිරූ හැටිගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන්සුවබර සෙවනැලි හැදූ හැටි සීතල සිතුවිලි…

සඳ තුරුලට | Sanda Thurulata by Rookantha Gunathilaka

සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසටඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලාසිත සනසන සුවය ගෙනමි මංගත නළවන සුවය සදමි මංහෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මටඅමා සුවය…

Sinhala All Time Hits Medley Vol2 by Sarith & Surith

ආදරේ… සිත සනසන ආදරේආදරේ… සිත සනසන ආදරේ සද සිසිලේ තරු එළියේ මද පවනේ – හමු වෙනවදආදරේ ලොව නලවන ආදරේආදරේ ලොව නලවන ආදරේ ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසානිරන්තරේ යොවුන් හදේ හගුමන්…

ඔබ දෙපා දොවා | Oba Depa Dowa by Chandralekha Perera

ඔබ දෙපා දොවා බැතියෙන්මා පිදු පැතූම් පියුමන්පෙති තලා දමා මලසුනේ හෙලාමට තබා ගොසින් කඳුළැල් ඔබ දෙපා දොවා බැතියෙන්මා පිදු පැතූම් පියුමන්පෙති තලා දමා මලසුනේ හෙලාමට තබා ගොසින් කඳුළැල් පූජාසනය අඳුරුයිවිමනේ…

යකඩ හීන | Yakada Heena by Sanjula Himala ft. Zany & Kaizer

හද ගැස්මක වාරේගිනිගත්තුවා වාගේහදවත් හොරු පාරේවැදපන් විදපන් පියඹං හිමි කාලෙම ගින්දරෙන් උපන්නේඇවිලෙද්දී සීමාවක් නෑ කොහොමත් මඇස්පිය ගහන වේගෙන් ගමනසුන්දර නෑ හැම මොහොතක් මපාගල යද්දී පාරේ විදුලී වේගෙන්මොන ලයිසන් දවේගය ක්‍රිස්ටල්වන්ඩිය…

සඳ පිණි දියේ | Sanda Pini Diye by Rookantha Gunathilaka

සඳ පිණි දියේ හිම කුමරියේජීවිත කැලේ පිපි මල් වැලේමා හා බැඳී ගිනි කාෂ්ටකේකඳු හෙල් දිගේ සැඩ මාරුතේඔබ හමා යනවා අපි හමා යනවා නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝසවිය දෙනවා පරදන්න මායාවෝමල්…

මන්දාරම් එළි | Mandaram Eli by Bhashi Devanga [2022]

මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්මේ හිත සඟවන් සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලාරුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ…

තවම පණ තියෙනවා | Thawama Pana Thiyenwa by Abhisheka

ආදරේ හිතෙනවද අහනවාඔව් මටත් ආදරේ හිතෙනවාහාදු මට දැනෙනවද අහනවාඔව් මමත් උණුහුමක් හොයනවාකිරි වරම් නෑ නේද අහනවාකිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවාමුගුරක් අරන් ඇනපන් තදින්භුමියට තාම පණ තියෙනවා හත් මාල නළල් පට…

නුඹ නොමැති | Numba Nomethi Wisal Nagare by Sanka Dineth

නුඹ නොමැති විසල් නගරේදැන් ඇවිද යන්නෙමි තනියෙන්හැමතැනම නුඹේ මතකේ,මං කොහොම ඉන්නද ඉවසන්නුඹ එක්ක දුරක් ඇවිදින්මං කොහොම යන්නද තනියෙන්, නු⁣ඹේ..මගේ..සොඳුරු මතකය සමගින්අතහැරුනු මතකය සමගින් රෑ තරු සේ අහසේපායන් ආකාසේමට පෙනෙන දුරක්…