November 2022

අතින් අල්ලන් | Athin Allan by Sankhaja Dissanayaka [2022]

අතින් අල්ලන්හිතින් අතහැරදකින තුරු දිගු දිවියෙ රුදු බව මුල පුරන්නටසැරි සරන්නටඅත් දකින්නටඇද වැටෙන්නටපහු බහින්නේ නෑ අතින් අල්ලන්හිතින් අතහැරදකින තුරු දිගු දිවියෙ රුදු බව විද බලන්නටමුලා වෙන්නටපසු තැවෙන්නටමග සොයන්නටමතක් වෙන්නේ නෑ…

සෙනෙහස | Senehasa Dewolaki by Rookantha Gunathilaka

සෙනෙහස දෙවොලකි පුද නොහැකිඔබ නමටයි ඒ දොවොල හිමිආයාචනයට මසිත ගැයූඔබ දෙසවන් ඇයි අඟුළු වැටී සසරින් සසරට එකට බැඳීමෙතුවක් ආ මග අද නැවතීආදරයට හිමි කඳුළු බිඳූසාගරයට මුසු වේද මතු සෙනෙහස දෙවොලකි…

Multilingual Mashup Cover by Kochchi [2022]

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙනඉන්න නුඹට බැරිනම්කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම් විස ගෝර සර්ප විමනෙබිය නැති බොම ලදුනේතනිකමෙන් නිදන නුබගේකටු ඇනේවි සිරි යහනේ ගැස්සෙන මයෙ ලැමමොටද බලන්නේ Dil ye…

ලස්සන ලස්සන | Lassana Lassana by Sangeeth Wijesuriya

ලස්සන ලස්සන මගෙ ආදරීයේහෝ හෝමෙච්චර ලස්සනඔය කොහෙද සිටියේ ලස්සන ලස්සන මගෙ ආදරීයේහෝ හෝමෙච්චර ලස්සනඔය කොහෙද සිටියේ ඔය මගෙ ආදරීයේඔය මගෙ ආදරීයේමුදු අවිහිංසකාවීමගෙ මනලෝල දේවීආදරීයේආදරීයේ වැයූ මේ පෙම් ගී වැල් නිල්මිණි…

සෙනෙහේ බැඳී | Senehe Bandi Eda by Rookantha Gunathilaka

සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතාඅප ලංවෙලා උන් නිසා ලෝකයේ බෝ දෙනාකී කතා ඇසේසෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා දිවිය ඔබේ කැළඹෙන දාකදුළු සලා වැළපෙන දාඑළිය මැකී තනිවෙන දාළඟම ඇතේ…

නොපැතු අවසානයේ | Nopathu Awa by Udesh Manoj [2016]

නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසුඔබ නේදෝ මගදී අද මා හැරයන්නේප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ ළපටි කඳුළු කැටි තාම වැටෙනවාදබර කරන මතකෙන්…

සංසාර සංචාරයේ | Sansara Sancharaye by Dilki Uresha

හීනයක් වගේමට ඔබේ ආදරේලෝබ කම් කලේඒ නිසයි තුන් පැයේදයිවයෙන් තිලින වූඔබේ උතුම් ආදරේ සිතුවමක් වාගෙමයිස්වර්ගයේ මගේ අවසානයේ ඔබ දිහාරැකගෙන ලෝකයෙන් පිට වෙලායන්නට තිබේ නම් වාසනාසැනසුම් වේවි නිවනට වඩා මේ ආදරේ…

සිනාකැන් මුවේ | Sinakan Muwe by Rookantha Gunathilaka

සිනාකැන් මුවේ මතකයේ රැව්දිදීහැඟුම් පාවුනා ආකාහේ දුර ඇදීසඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ අප හමුවුණ තැන මම ඉන්නම්මතු දවසක ඔබ එනකංඔය සිනහව යළි මට…

සැලෙනා නුවන් | Salena Nuwan by Anjalee Methsara [2022]

සැලෙනා නුවන් මවනා හැඟුම්නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්සැලෙනා නුවන් මවනා හැඟුම්නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේමුමුනන්න එනවෙද දිනක ආදරේ ආදරය අරුතක් ඇතීරහසේ සඟවාන ඉන්නම් රිදීදැනුනාද මේ මාගේආදර හැඟුම් දෑසේළඟ ඉන්න…

අඩමාන කතා | Adamana Katha by Dinelka Muthuarachchi [2022]

නෑ මා නම් නෑ ඇගෙ තොල් සිප නෑමේ ආලෙන් නෑ ගැලවුම් මට නෑමේඝ කලුවක් අහසේ වී දනී නම්පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං වැහිකෝඩ වෙලෙනා තුන් යාමසසලෝන හදෙහී…