2023

මහ වරුසා | Maha Warusa by Jayss ft. Ravi Jay & Dilki Uresha

නුබේ ආලේ වෙලාකරකාර හිනානුඹ නාඩා හිටපන්වැහිලිහිණියේ හිරුට හොරෙන්නුඹ කෝල පාන විටමහා වරුසා වැටුණා ඡායා මකාලාස්වප්න මවාලාසිත්විලේ කිමිදූ සදසාවී මාමගේ රසින් නුබේ තොල් මත් කරාලාකදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට සැගවේදෝ…

අලුත් දවසක් | Aluth Dawasak by Tikx Kooda [2022]

අද අලුත් දවසක්ගෙවී ගිහින් හවසක්හිතේ තිබ්බ දේවල් නංතවමත් ලොකු රහසක්හිතත් එක්ක වාදයක්ජීවිතේම සාදයක්ඇහෙන දිව්‍ය නාදයක්මගේ හිතේ නෑ බේදයක් හිතින් වින්ද දේවල්තමා ලස්සනම මතකඅද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතකතරු ගනින රෑකහිතින් දුවන්නේ…

චංචල හැගුමක | Chanchala Hangumaka by Sanka Dineth [2018]

චංචල වී හැඟුම් රැයක් ගානේකඳුළැල් දෙනවාමයි හඳපානේපායා දිය වී යන දේදුන්නේදිය වී යනවා ඔය ආදරේඔබ ආ ලෙසටම ආයෙවෙන්වෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේකඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේයස එළිමහනේ…

සුරලාලිනීයේ | Suralaliniye by Solo Town [2023]

සරාග හිනාවෙනුරාග වෙලාවෙපුරාලු මිදි මදිරාමධුමල් කිනිත්තේපෙම් හිත කෙනිත්තුඇදුරුතුමියයි ඔයාඅනුරා කතාවආදර කලාවමට උගන්වන්න බැරිදෝ සුරලාලිනියේ රස කාමිනියේපුසුඹයි නුඹ මාගේ කුසුමේමල්දාමිණියේ මනහාරිනියේකදිමයි උඹ හරි පුදුමයිසුරලාලිනියේ Here we go gainරෝස පෙති වගේ දෙතොල්…

අසම්මතයම | Asammathayama Premayak by Isuru Withanage

කියාගන්න ඕනෙ තැන් වලකියාගන්නට බැරුව ලත වෙන දරාගන්න බැරිම තැන් වලදරාගෙන සිත ඔහේ ලතවෙන සිතාගන්න නොහැකි තැන් වලවෙන් වෙලා යන හුදෙකලා වෙනකියන්න බැරි විදින්නබැරී අසම්මතයම ප්‍රේමයක්සැබෑ ප්‍රේමෙ කැඩපතක්ඈත ඉද ආදරේ…

මේ ගින්දර | Me Gindara by Shashika Nisansala ft. Miyuru

මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේමේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේහිතේ තවත් නෑදුකක් දැනුන් නෑඅපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ…සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑඉතින්…

අනෝරා වර්ෂා | Anora Warsha by Pramodya Indee [2023]

රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂාබැදි ආලේ හින්දා //සමා වන්න පෙම්වන්තී මා රාධාසිනා දුන්නු නුබගේ සිත මං බින්දාඇසිල්ලක ගෙවු මතකය හිත රන්දානිමේශයක තනිවු මං ක්‍රිෂ්ණා සුවදකට පවා හමනා හිත…

හඳ ගාවින් | Handa Gawin by DILU Beats [2022]

නොසිතු මේ අලුයමේඈ ඒ්දෝ ගාවින් මාතිරික්කලේ ගමන් ගියේපටු පාරේ ඈ හා මාගින්නෙන් වැසී තරු විසීතව දෑසක් අළුවීලාඅද මෙසේ තනියමේඉන්නේ ඇයි අපි හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑහුදකලාවේ…

වැරදුනු ආදරේ | Waradunu Adare by DILU Beats [2021]

කුමරියේ සිත මගේ නුඹ කෙරේතතු සොයනවාතතු සොයමි මා කිඳුරියේ සුරලියේ සු රඟනියේයලි නැවත මාහානුබ නොමැත මාහා මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේමසිත පාරාආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා හමු…

දෙනෙත මම සොයයි | Denetha Mama Soyai by DILU Beats [2021]

ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වාවූඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නාවූඒ නීල බබලන නෙත්මාගේම වූ අයුරූමේ හීන ඉටුවන තෙක්සොයන්නෙමි මා කරුණූ ගීතයකි ඈ තනුව වෙමි මාගයමු අපි සිතුසේමජීවිතය මා නැවත…