රූමතී | Roomathi by Janith Iddamalgoda
රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ ඉන්න ළංවෙලා එක මොහොතක් හිමිවෙන්නෑ හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑඅයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ හාදූ නොදෙනා දෙතැන රැඳිලා දුරින් ඉමු සදා රෑක නොහඬා…
The biggest collection of Sinhala song lyrics.
රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ ඉන්න ළංවෙලා එක මොහොතක් හිමිවෙන්නෑ හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑඅයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ හාදූ නොදෙනා දෙතැන රැඳිලා දුරින් ඉමු සදා රෑක නොහඬා…
මග හැරුණු හීනේ කුමාරිකොහේ ගියාද හසරැල්ල පාවීපෙරදා සිනාසීලාසංවේදනා මතකේ මවාසැඟවී ගියා…… හද නිම්නයේ ඒ සෙනෙහස ගලාඔබ ළඟට එයි කෝ ඔබ සොයාපිටුපාලා ඇයිද ඉන්නේ ආදරෙයි මෙමාතාම මතකයි සුවඳ මට නම්කොපුල් තල…
වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදාඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලාඅන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදාපහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා…
චුට්ටං බටීච්චා බටීච්චාආ දං ගෙඩියක් දැක්කචුට්ටි හොටෙන් ඇන්නා ඇන්නාඩින්ග ඩින්ග කෑවාබන්ඩි ගෙඩිය පිරුනා එ පිරුනාඅම්ම ලගට දිවුවා චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ…/// අඩො මෙ චුත්තන් බටීච්චාලංකාවට අවෙනික සත්වයචුත්ති චුති…
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූලස්සන මතක අපේ හසරැල් පිරුනුදුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසාඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලාපොද…
නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලාඅතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා // නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලාසීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා උඹ හඬපං උඹ දොඩපන්මට…
තව පාරක් හමුවී හීනැහීගවුගානක් දුර යමු වෙන්වීමග හැරුනත් මගදීනුඹ වෙත පෙම් කරමි හිමිකම් නැති හීනෙක ගොළුවීප්‍රේමයෙ මුණිවත මා කරමීහිමිනම් හමුවේවීනැතිනම් වෙන් වේවී මේ ගෙවෙන විරාමේහිත තනිව මුළාවේඅපි පැතුව කතාවේසුභ නැකත…
ඔබෙන් මිදිලා යන්න බෑනේපෙමින් බැඳිලා තාම මං..//ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්මං යන්නම් ඉතින් මේ ලොවෙන්..// හිමි මට දුක විතරයි ආයේබැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේඉරනම කඳුලයි මේ ආදරේ..…
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවානුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේමනලෝල කොමල තවරා…ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා…
මගෙ අත හැර යනදා පවානුඹෙ පසු පස හිඳිමීහද රැඳි හැම සිහිනේ සදාවෙනතක දළුලාවී ඇරයුම් නොකල සිත් වේදනාරහසේ නෙතේ රැඳුනේඅවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනාපහසේ සිනා බිඳුනේ ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//…