දෑසේ දුරින් | Dase Durin by DILU Beats [2023]
ඒ වාගෙ ඈ නේවී හිනැහීලාඒ තාලෙ නෑසේවී බොඳවීලාකෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවාඅවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා දෑසේ දුරින් යාවී මෙදාරහසේ සෙමින් පෑරී මෙමානෑසේ ලඟින් ගෑවී මෙදාරහසේ සුසුම්…
The biggest collection of Sinhala song lyrics.
ඒ වාගෙ ඈ නේවී හිනැහීලාඒ තාලෙ නෑසේවී බොඳවීලාකෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවාඅවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා දෑසේ දුරින් යාවී මෙදාරහසේ සෙමින් පෑරී මෙමානෑසේ ලඟින් ගෑවී මෙදාරහසේ සුසුම්…
වෙනදා වගේම සුවඳයිහිත මාරුතේට සැරසෙයිහැමදා වගේම පුරුදුයිනුඹ ඈත යනවා නියතයි පාලුවේ සතුට , හොඳට පුරුදු මටනුඹ නොමැති ලොව , සුන්දරයි තවම හැමදාම ගීත ලියවෙයිදුක වාව ගන්න ආසයිමතුදාක දෑස පියවෙයිඔබෙ රූපේ…
ගුම් නාදේ රෑනින් රෑනෙමී මැස්සන් රෑනක් සේආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේසිත්යායේ සිත්මල් පීදිමල් මේදෝ වෑහෙන්නේහීනෙන් දුටු පාරාදීසේසිත්තම්දෝ දිස්වන්නෙ ගංගා දියේ සීතේ දිය වැල් සුරයිපාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයිපෑවාට සිත්සේ…
චූටි කාලෙ අපි වැස්සෙ නානකොටබුදු අම්බෝ කියපු නැන්ද මාමලටආච්චි පුංචිලට මම්ම පප්පලටආයුබෝවන් වැන්දා සන්තෝ අපි වැස්සෙ නෑවා තමයිලෙඩ උනා තමයිමැරෙන්ට හදලයි ආවේමොකො එහෙ ඉන්නයි ආසසීයා ආච්චි ළගඅඩි හයක් යට සැපේ…
දුරක බල්ටියක හූවක නුබ දන්නවා මං වෙසෙන දූපතමහත්තයා ගෙදර නැතිනම් ගස්සල ගන්ඩකෝ සුද්දි බං ඔය පුක හිතල නුබ ගැන පිනොකියෝ වගේ මගේ දැන් රුකමග රැක රැක ඉන්නේ ඇයි කෙල්ලේ වාවන්නේ…
කොලොම්පුරේට හද පායලාවලාගෙන ගී පිරිච්ච තාරකා දැල්වුනාඅනන්ත අප්‍රමාන වේදනාමේ කී සරාගී චේතනා යලිත් පිබි දුනා ඇහැට කනට පෙනෙනනාරිලතා වලලු මාල දමාහැඩට පාද තබා රගදෙනා උකුල නිතබ පද්ද පද්ද නලෝලාරතිය කුපිත…
ආවා ගොඩක් දුර දැක්කඩෝ හීනමේ මන්දාකිනියට එහා එලි මට නිතර පේනමං ආසම බොලට බැරි දෙ කරන්නයි බෝලට පේන්නමේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්නකැවුනෙ දෙයියන්ගෙ හාල්දබොලට බැරි දේ මං හිතලා…
ඔබත් හිටියා මගේ තනියටඑකට එක හිත තියාගෙනඅපිට උණුදේ හොයනවා තවහිත රිදෝගෙන හොඳටම.. හිත හදපු බිඳපු වාර ගැන ගැනඔබ සිහි කරනවා තාම තනියම හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්දඔබ දිහා…
අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේමතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේඅනාථ මඩමේ කෑම අම්මේ මට…
හීන දග යැයි කියාවෙන්ව නුඹහීනයක විදවනා පාව දුර යමු කියාකිව්ව නුඹඇයිද මග තනිවෙලා ජීවිතය බර නිසාකදුල මංපවුරකින් වටකලා ආදරය මග කියාදුන්නු මංඇයිද දැන් තනිවෙලා සුහ දේ සමුගන්නම් මාහැකිනම් දුර යන්නම්…