යතාර්ථය | Yatharthaya by Kelwiz ft. Zany Inzane [2022]
දින ගැන ගැන මම දැක්ක හීනතනියම ආවේ මං තියාන හීනමගේ හිත ඇතුලේ මං තමා ප්‍රවීණවදක වලට මං උනේ නෑ උදාසීනසිහියෙන් දෙන්නේ මං කියන්න ඕන වචනයමගේ ජීවිත කතාවෙන් දෙන්නම් මං රචනයහැමෝගෙම…
The biggest collection of Sinhala song lyrics.
දින ගැන ගැන මම දැක්ක හීනතනියම ආවේ මං තියාන හීනමගේ හිත ඇතුලේ මං තමා ප්‍රවීණවදක වලට මං උනේ නෑ උදාසීනසිහියෙන් දෙන්නේ මං කියන්න ඕන වචනයමගේ ජීවිත කතාවෙන් දෙන්නම් මං රචනයහැමෝගෙම…
නා දළු වන් ඇගේ දෙතොල් අතරේමම මොහොතක ඇස් යවලාපීදෙන හැගුමන් ගොන්නකහිත දැන් පැටලී නතර වෙලාසිහිනෙන් මත්වූ සිහින ලොවේසිරි සිහිනෙන් සිතුවම කරලාචායාවක හැඩ දහසක් මවමින්හැඟුමන් උමතු වෙලා රාගනියේ නාරිලියේ රග දෙනඅනුරාගිනියේ…
රෑ සිහිනෙන් නුඹයි දුටුවේසිරවුනා මා සිතිව්ලි අතරේහැම රෑකම නුඹයි පැතුවෙසිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ රෑ සඳ සේ පායාලමගෙ සිතිවිලි උමතුකරාඑක බැල්මෙන් නුඹ මා වසඟ කලා රෑ සඳ සේ පායාලමගෙ සිතිවිලි…
මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේපසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේනමුත් දැන් කාලේමම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්දැක්කා…
Playful contemporary indie track exploring an irresistible romantic attraction. Song Lyrics මං දෙන්නම් හිත ගන්න මගේනුඹ දැක cross උනේ මගේ ඊතලේකලඹාවී ඇස් ළඟපාත ඉස්කැරකේවි නුඹ ළඟ පිස්සු වගේඅකලට මල් වැස්ස…
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේමා දැක සිතින් බැඳුනාඅපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයිහිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා…
නවතින්නෙ නෑ මං ඔයා ගාවකෑව නම් බීවනම් නැහැ මං මේසේ ගාවහොයන්නේ නෑ මාවාආදරෙන් ඉන්න සල්ලි එක්ක පැය ගානක්මේ අන්තිම පාරමං දන්නවා ඔයා හෙමීට ගහන් ඉන්න ගේමමේ මෝඩ පොඩි කොල්ලෝ පූජා…
හීන වලට තවම කාල නෑ කියාවාරු නොමැති යාලු හැරදමා ගියා හීන පෙරට ගත්ත කුමට සිතක මහිමකල්ප කාලාන්තර ප්‍රේම සබද දුරට ඇදෙනවරක දුකම සනස සතුට දෝරෙ ගලනඅපිට අපිම උන්නු කාලය හරි…
මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාරසිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාතආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑරසවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි කිපෙන්නෑ දැන් ගොඩක් තැන්…
පිළිගන්නෙයි! ඔබ සැම දෙන ලංකාවෙ! අග නුවරට, කොළඹ පුරවරයට!නැහැනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගෙ මට, ඉපදුන හැදුන වැඩුන නගරෙයි මමඑ ආදි කාලෙ කවුද දන්නෙ නැත්තෙ කොල්ලො දුර ඉතිහාසෙ ගමට…