2020

මන්ද පමා | Manda Pama by Umaria [2020]

විල් තෙර ඉන්න ඔයාසද ගාව තියාපෙම් රස ඕන නිසාදැන් මන්ද පමා තරු කඩා හැලෙන දවසක්අපි හිනා වුනා වරුවක්මේ ජීවිතයට නෑනේ බාධාසද ගයා වයා ගීයක්මට කියා දුන්න රහසක්මේ දකින හීනේ ඉන්නයි…

මගේ සඳ සාවී | Mage Sada Sawi by Damith Asanka [2020]

බලන ගලේ විහාරයට පෑයූ සදකීපෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවීනුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරීපෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරීනුඹ බසිනා මග…

යක්කුල රාවණා | Yakkula Rawana by Sahangi Hansanjali

ඕම් නමඃ රාවණසූර්‍ය යක්කුල රාවණවිපුල තෙද බලපතල ලෝසිරිතුපුල් මැඩලන ජීවනා සකල කුල නරපතිදු නාමයදෙසින් මුමුණනරාවණානිමල ලක් පුරසිව්හෙලේරැව් දෙනා සෙත් ගායනා නැගුනු රුකු බලදවා අලු කරසූර්‍ය යක්කුල රාවණසූර්‍ය යක්කුල රාවණ දාසස්…

මිසිස් පෙරේරා | Mrs. Perera by Mihindu Ariyaratne ft. Samith Priyal

රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ලමූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුමදැනුනේ නෑනේ, හිතුනේ නෑනේකිසිම ගතියක් නෑ සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්දවැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන්…

ලොල් ආලේ | Lol Aley by Kisara Randeniya [2020]

ලෝල කාන්තිය රෝස භ්‍රාන්තියහිනැහෙන මේ සන්ද්‍යාවේපවන් වැටෙයි මේ සවන් අගින් මේසුන්දර සන්ද්‍යාවේඔබේ කලාවෙන් සිතක් පිරී ඇතඔබේ ලතාවෙන් බාරීකැන්දන් යන්නට දෙනවද අවසරසුන්දර සුකුමාලී හිනාව දෙනවද මැණිකේඅරන් යන්න මට හනිකේකෝල හිනාවෙන් වැසුණේගම්මානේකැන්දන්…

ඇය කියලා නෑ | Aya Kiyala Naa by Gayya ft. Charitha Attalage [2020]

ඇය කියලා නෑමට ආදරෙයි ආදරෙයි කියාමටත් හොරෙන් මගේසිගරට් අරගෙන කීතු කිතු කරලාකුනු බක්කියකට විසි කරලා තිබුනා එයඇය කියලා නෑ නෑ සත්තයි වටහා ගන්නට බෑසිර කුටියක් වූ සිතේසගවන් සිතුවිලි ඇගේතව දුරටත්…

ටැටූ වළලු | Tattoo Walalu by Sanka Dineth [2020]

පාලූටැටූ වලලූසිපගත් දෙතොල්හිරිගඩු පිපී කැකුලූඈ රූ නෙතින් පෑරූපහසින් රහස් තිසරුන් කරයි පුබුදූ කොදුරන්නහීලෑ නොවූ හැගුම්ඉදුරන් මුදා රැහැනින්නැහැවෙන්නතෙමී තෙමී ලමක් දියේමියැදෙන්නතරු කැන් මුදා අහසේ දෙතොලත්සුසුම් සිරවූතහනම් රැයේනියගින් ලියූ කුරුටූහැරදුන් රහස් කදුලූමත්…

අපේ ප්‍රාර්ථනා | Ape Prarthana by Kavinda de Alwis [2020]

හුදකලාවී නින්නාදයේ කකියනා සිතවසන් කරවූ පින්සාර දෙව්දු ඒ ඔබමයකළුවර අහසට පෑයු මේ සරා සදදෙව්ලියේ සැමදා නුඹයි මගේ ළදේ.. නෙත්සර ඔබ මා දැහැනින් නිම්නව බැදිලාසරාසදක් සේ දෙව් දූ පායාලාසිත්‍තම්දෝ මේ දෙකොපුල්…

රූ ඡායා | Roo Chaya by Harsha Withanage [2018]

රූ ඡායා මවනාමාගේ ප්‍රෙමාදරේරෑ දහවල් ඔබගේ තුරුලේඉන්නම් පෙර වාගේ රූබර සේයාවී මාගේආදරෙන් මං මුලාවේඔබ මාගේඔබ මාගේදිවිපුරා මග ඉන්නවා කීවේනෑ ආයේ ඔබ ගැනසිහිවෙනවා නිතරමබෑ ඉන්නහදවත උතුරුනවා ඔබේ පෙමවෑහෙන්නරූබර සිරුයාවී මාගේආදරෙන් මං…

සිතාරූ | Sitharuu by Lil Hassi ft Kaizer Kaiz & K2 [2020]

ශෘංගාරී නෙතින් ඉගි කලාසයනේ වැතිරී ඈ රූ රටාමා මන්මත් කරනාඅනුරාග නෙත් යොමා.. සිහිනේ දෙව්දූ සුර ලොවේසැබවින් දුටුවා මේ ලෝකේනෑ පාලුව සංතාපේකුලුදුල් ප්‍රේමේ මනරම් ඔබ නම් වේ එ මායාපෙම් සිතාරූ සායම්…