2020

අකාලේ | Akale by Sakuli Sathsarani ft. Tharindu Damsara [2020]

අන්ධකාරය දිග හැරීරැගුම් වෙයි අවසන්හිස් අසුන් පමණක් බලාහිදඔවුනොවුන් විමසන්ආකාලේ මියැදෙන්න හෝ ප්‍රේමයක් තිබුනේ නම් පිටපතින් පිට වී යන්න ගියපිටස්තර වූ බොහෝ උදවියසනසන්නයැයි ගිණිතියා ගියකියාගන්නට නොහී කැකැරෙන ලෝ ගිණීවැලපුමක් කර ගයන්නට…

ආරාධනා | Aradhana by DADDY [2014]

ආරාධනා දෑසින් කියනානොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නාසංවේදනා ගීයක තවරාකාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දාදැන් රන් පැහැ ගැන්වූ තොල්ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා නෑසී ඇසෙනා ඒඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේසිතුවිල්ලේ…

දැකුම්කළු සෙවනැල්ලේ Dakumkalu Sewanalle by Amal Perera [2020]

ළඟින් මගේ ඉඳින් නොයාදැකුම්කළු සෙවණැල්ලේහදින් මගේ ඉඳින් නොයාහැඟුම්බර සිතුවිල්ලේසොයා මා ආවා මුළු ලොව පීරාමුවගින් පෑ සිනා මා සනසාලාඅනන්තෙන් ආවා, ළංවී කීවාසැමදා මාගෙයි මගේමයි කියා මා ගිය පා සටහන් මැකී ගියාවේමන්දාරම…

Chamara Weerasinghe Medly by Chamara Weerasinghe

ඔය සුසුම් පවන් වැදීනෙතු පියන් සැලේ රිදීඔය සුසුම් පවන් වැදීනෙතු පියන් සැලේ රිදීඔබ ගොලුයි සිතත් නිදිඔබව තාම මටද හිමිඔබව තාම මටද හිමි මිරිගුවක් සොයා ගිහින්සිත ගිලන් උනා තමයිමිරිගුවක් සොයා ගිහින්සිත…

කුමුදු ලියේ | Kumudu Liye Sanda Eliye by Chamara Weerasinghe

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින් පවසනාආදරේද ඔබ මාගෙන් සඟවනා කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින්…

රෝස පෙති අතුරාලා | Rosa Pethi Athurala by Chamara Weerasinghe

රෝස පෙති අතුරාලා..යහන මත සතපාලා..සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලාකදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවීපපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවීරෝස පෙති අතුරාලා.. තරු පේලි පීදීලා..සඳ යහන පීරාලා..නුබෙ දෑස වීදාලා..අපෙ කෝඩු…

දුබල එළිය | Dubala Eliya by Chamara Weerasinghe

දුබල එළිය ඇතිපුංචි කාමරේතනි යහනක තනි වෙලා ආදරේහිතේ කිසි තෙතක්නැතිව මා කෙරේඅරන් ගියා ඔබඔබේ ආදරේමීවිතකට ලොල් වීඅපිලිවෙලයි අද මා බැදී වරදකට නොහික්මුණු කමින්මගේ චපල හිත හින්දාබැදී වරදකට නොහික්මුණු කමින්මගේ චපල…

ජීවිතයේ හොදම | Jiwithaye Hodama Hariya by Chamara Weerasinghe

ජීවිතයේ හොදම හරියඅවුල් වෙලා යද්දීතමා අතට තම අතවත්සෙවනක් නැති වෙද්දීවිරිත්තන්ඩ දහස් ගනන්මග බලාන ඉද්දීනුඹට සැපක් දෝමේ ඇස් කදුලින් තෙත් වෙද්දී මල් නටුවට පිණිබිදුවක්බර වැඩි නැති හින්දාමල් රේනුව හිස නමානමේ ලෝකෙට…

තනමල්විල | Thanamalvila Mal Pipunath by Chamara Weerasinghe

තනමල්විල මල් පිපුනත්තහනම් නීතියටඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියටහිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියටසිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට පොලතු පැල්පතක හීනරන්දා මාලිගයකලෙන්ගතු වී කතාකරයි යන්න දේව ලෝකෙටකාසි පදුරු පීදුනාට…

බුදුන් දැක | Budun Daka Niwan Dakinna by Chamara Weerasinghe

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ..අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ..සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ..අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ..අපේ ජීවිතේ.. සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ..පැතුවා…