2020

තහනම් සඳ | Thahanam Sanda by Rangana Jayasanka ft. Ayesh Dissanayaka

Poetic Sinhala song blending forbidden love and mythological symbolism. Song Lyrics හීලෑ නොවන හිතකආලය දුවන විටකසිහිනය තහනම් සඳ සේමා සීමා නොවන තැනකසේනා හැඟුම් නිතරඵහෙනම් ප්‍රේමය රස බෝමා උණුහුම් අසිපත් ගෙන…

ෂහීනා | Shaheena by Bathiya & Santhush ft. Umara [2012]

Playful Sinhala pop song celebrating flirtation and youthful romance. Song Lyrics කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නීකවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නීආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නීපාත…

තනියම | Thaniyama by Methun SK ft. Kanchana Anuradhi [2020]

Emotional Sinhala duet about loneliness and longing. Song Lyrics රාත්‍රියක ඇති අරුමයකිමැයි සිතාබලා හිටියා මමතනියම අහස දිහාඅන්ධකාරේ පහසේ තුරුලු වෙලාහද එළිය වින්දේ තනියමතරු ගනන් කෙරුවේ තනියමඉන්න බැරි තැන එකම මොහොතකඔබ…

සත්‍යක් සොයා | Sathyak Soya by Minol Witharana | Naraa Sandeshaya [2020]

සත්‍යක් සොයාදෑස පෙනෙන මානෙමා සායම් කලා පාට අරගෙනදැක පැසැසුම් කලා මාවහදවතින් ඒ තරුත් සැඟවිලාමං පාට කලේ ඇහැටවාද කලේ පෑනතනි පාට වයිවාරණඅංග චලන එදා හඳට ලිව්වත් අදළඟට ගන්න බැරි පදිරි නෑලූකට…

අවළස්ශන | Awalassana by Manasick & Minol Witharana | Naraa Sandeshaya [2020]

හිත කීරි ගසයි තනිකමකරයි කුමන්ත්‍රන නොයෙක්දේ විමසයි පිරික්සයිවිනාශ ජීවිත තාම විස්සයිසොයමි ජීවිතෙ අගිස්සඅතේ කිනිස්සයිඔය පාමුල ගැහුවෙමම දණිස්සයිඕනෙම නැති දේමට නම් විනිශ්වයිකොනිත්තයි උඹලා කලවිහිලුව මට විහිලුවක්නෙමෙයි යාලු හිරිගඬුපුලුප්පයි මම පන්තියෙ පස්සෙමමගහැරියා…

එඩිතර හිතින් | Edithara Hithin by Dasun Madushan ft. Kasun

Inspirational Sinhala song honoring courage, unity, and sacrifice. Song Lyrics එඩිතර හිතින් රුපු බාධක බිඳලමින්ස්මාරක තැනූ මනුසත් මෙහෙයුම කොනින්පෙවු කිරේ මවු නමින් රෑ දිවා යුධ වැදී(නෑ බෙදී දෑ බැඳී ඈ…

ධෙවැනි ණින්දා ළේඛනය | Dewani Nindha Lekhanaya by Minol

හිටියත් නිදන්පෙරවන් නිදන්නින්දක් නැත්තේ මංසිතුවිලි සෑහෙනගිහි ජීවිතේ විදිනකල් ඇවිත්හිටපං පාඩුවේ මං උසම තැනක බෑ එන්නකාලකන්නී සෑහෙන්නහිතන් හිටපු මිම්මත් ලගයි පෑගෙන්නහුදෙක් ඌරෙක්වත් නැතිඋන්ගේ මුන්ගේම පැති හිගාකෑවෙ නැත්තන්උඹට බෑ එන්නඋඹට බෑ වෙන්න…

ඉස්ධූදි | Isdudhi by Manasick & Minol Witharana

විශ්වාස කලේ නෑ වෙනසක්පෑරෙන පෑරෙන තැන්පෑහෙනකම්පෑගෙනකම්දෑස් ඈස් හිඩස්ව විදි නිදහසඒත් තිබහක් මගේ ඔලුවේ හිලක් දමං මිලක් ද මං බිලක් ද කියන්නහිලක ජීවිතයටශේශයක් තියන්නඅමූලික මිත්‍යාමත හිස්ව දිස්වීහදුනාගත නොහැකි උන්කිව්වේ පිස්සෙක්හැම කඩාගෙනරුධිරය…

මං මැරුණු දවසට | Man Marunu Dawasata by Manasick & Minol

Cynical rap track exposing the hypocrisy and superficiality of Sri Lankan funeral culture. Song Lyrics පිළිගන්නවා රියන් හයහතරටගත පාස්සතරටඅවසන් කටයුතු හතරටසත් දවසට ගුණ වර්ණනාව කරයි බොල භෝනා මල දවසටකියයි කට්ටියක්…