අම්භලමේ කථා | Ambalame Katha by Manasick & Minol Witharana ft. Samith Gomes & Hiyum | Naraa Sandeshaya [2020]
සුදු කලිසමකට ආඩම්බර තැලිලාමගේ ඇඟේ හැප්පිලා යන පොඩි උන්මතක් කලා කාලයක්බස් රථයක බර කල්පනාවේ වැටිලාමං ඇහැරුණු තැනධනවාදියෙක් විකුණනවා පෑන්ඇයි මොකද මල්ලිනැද්ද ඉගෙනගන්න සල්ලිතියනවා ඒත් නිදහස් අධ්‍යාපනයටඕනේ වන්දි මාක්ස්වාදී චේ ගුවේරා…