2021

හිතක් තිබුණා | Hithak thibuna by Nadeeka Guruge

හිතක් තිබුණාමටත් පෙම් කරනාහිතන් උන්නාඈ මගෙම කියලාහිතුවෙවත් නෑඈ යාවි යැයි හැරදාඉල් මහේ සඳ සේඈ ගියා මැකිලාඉල් මහේ සඳ සේඈ ගියා මැකිලා කලක් තිබුණාඉමක් නොදකිනාකලක් තිබුණාඉමක් නොදකිනාඅනත් සුවයකපහස සොයනාඅද වසක් විසක්…

යාමේ | Yame by Sadara Bandara [2021]

යාමේ… මේ සැන්දෑ යාමේ…අහසින් පිනි බිඳුවක් වැටෙනවායාමේ… මේ සැන්දෑ යාමේ…මහ පොළොවට බිඳුවක් වැටෙනවා ඈත අහසෙ දුර ඉඳලමමොහොත මොහොත ගත කරගෙනකරබාගෙන බිමට වැටෙනවා යාමේ… මේ සැන්දෑ යාමේ…අහසින් පිනි බිඳුවක් වැටෙනවායාමේ… මේ…

හීන ගහන | Heena Gagana by Kasun Kalhara

හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලාදැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලාහෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලාසොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලාදැනෙන හැඟෙන…

මල් සරා | Mal Sara by Dimi3 & Jizzy [2021]

විද්දෙ මල් සරාගැළවෙන්න බැරි තැන් බලාමට ඉන්න බැරි කරාඋඹ දුන්නු හැඟුම් ඒ නුරා නිදි මර මරාලිව්ව සිතුවිලි පොත් පුරාඋඹ හුරු කළා හුරු කළාසරසලා මෙමා ගෙ පෙම් හැඟුම් හැමටම හොරාමම ගත්තෙ…

තම්මැන්නාවට | Thammannawata by Shamali Livera [2021]

තම්මැන්නාවට නුඹ ආදාකටින කටින කපු සුලගේ ගියා නොදැනී…….රදවාගෙන පිරිවර නුඹගේනුබ එනතුරු මා මග බැලුවා පමණී……… තඹ වැල්ලේ පිපි නෙරලු මලී මායපෙම්වන්ත සිතින් නුඹ මට දුන් උපමායඑලවන්නේ ඉතින් ඇයි මා දැන්…

හිතුමතේ සැරිසරා | Hithumathe Sari Sara by Dilki Uresha

හිතුමතේ සැරිසරාසිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරාඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලගපාත මුව මදහාසහොර රහසේම කවියක් වෙලාලග හැමදාම මගේ හැම දේමමට අදවාගේ නුබම තමා ඔබ නිසාඔබ නිසාමග නොහැරේවී සුසුමක් පවාදැනෙනවා…

එන වස්සානෙක | Ena Wassaneka by Kasun Kalhara

එන වස්සානෙකතව සැන්දෑවකමට කියාදෙන්නඔබ ගැන තව හිත හදාගන්න නොහැකිව මමතව කියාගන්න ඇත හිත යටතව ටික දොහයි අප හමුවනහිත හදාගන්න නොහැකිව මමතව කියාගන්න ඇත හිත යටනින්ද නොයයි ඒ බව දැන හඬා…

එන්න එළියට | Enna Eliyata by Kasun Kalhara

එන්න එළියට සොඳුර දැන්ඔබ පතා තරුමල් අවදියෙන්සඳ ඔබට පරදින හැටි බලන්නටඑන්න සොඳුරිය දොර ඇරන්… එන්න එළියට සොඳුර දැන්ඔබ පතා තරුමල් අවදියෙන්සඳ ඔබට පරදින හැටි බලන්නටඑන්න සොඳුරිය දොර ඇරන්… වැව් කුමුදු…

සීතල සුළඟේ | Seethala Sulange by Yashodha Medagedara [2021]

සීතල සුළඟේ සැහැල්ලුවෙන් මංපිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරාඑමි සිහිනෙක සිත මගෙ සෙමින් තියාසීතල සුළඟේ සැහැල්ලුවෙන් මංපිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරාඑමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා වළාපෙලක අතුරා සිහිනය…

සිහිනය පුපුරා යයි | Sihinaya Pupura Yai by Chithra Somapala

A dream shatters in a single moment. Song Lyrics සිහිනය පුපුරා යයිඑක් නිමේෂයෙන්ප්‍රැතූ ප්‍රාර්ථනාසුනු විසුනුව යයි පියා සලා දුර ආකාසේයන්නට හැදුවා තටු ගිලී ගියාබොල් සුළගේ යයිඒ සිහිනය අද පුපුරාලයි සිතුවිලි…