චාරූ | Chaaru by Jayathu Sandaruwan [2021]
නිදුක් සුව පතා මතක් කර ඔයාකලේ දිනපතා මං සිතින් භාවනාළඟින් ඔබ තියා හිසත් අත ගගාඔබේ රුව බලා මං හුඟක් සැනසුනා නුඹ ඉරුවත් හිත මේ තීරූසුව නොවුනත් හදවත හීරූමම ඔබ ගැන…
The biggest collection of Sinhala song lyrics.
නිදුක් සුව පතා මතක් කර ඔයාකලේ දිනපතා මං සිතින් භාවනාළඟින් ඔබ තියා හිසත් අත ගගාඔබේ රුව බලා මං හුඟක් සැනසුනා නුඹ ඉරුවත් හිත මේ තීරූසුව නොවුනත් හදවත හීරූමම ඔබ ගැන…
මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්වින්දා කාටත් හොරෙන්කවුරුත් නැති සිත් මලින්ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හටදෙනවාද මට ආදරේ මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝපාලු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝදිගන්තයකින් අනන්තෙට යන පාර…
සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියාඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියාඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසාපෙර ආත්මයේ මා ඔබේ නිසා… සඳ රෑට රෑට සඳ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…ආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…ඔබේ උණුසුමේ රාත්‍රියේඔබේ උණුසුමේ රාත්‍රියේ… නන්නාදුනන මේ රන් තාරකාවෙන්වලා යහන රන්වන් වෙලා…ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්රැයේ පීදිලා යව්වනේ……
මියුලැසි සත්පාට උන්මාද රසගන්වනාමිහිරක ලංවී මා ඔබ හා වෙලී සෑමදාගෙවනා ප්‍රේමයේ චාරිකාසෙවනැල්ලෙ පවා රැදෙනවාතාරුකා මල් පිපේනා රැයේදී පවානුඹ මගෙමයි කියා හිතෙනවා පිනි පොදේ මල් තුහින නිම්නේවිදිමී දෙකොපුල් මේ සීතලේඇන්ද නෙක…
පාළු මකාපැදුරේ රටා දමාඔය ගහක් යටින් එලාගමු සුදා වැඩි සීනි දමාතේකක් ගමුකෝ හදාමේ සීතෙට මං මනාපයි නගා ගමේ එවුන් ගිනාවෙයි කියාකියලා ඉතින් දුරින් ඉන්නෙපාකොල්ලන්ගේ ඇහේ බබා නටනවාමාව මරං කන්න හිතනවා…
A reflective song about desire and karma. Song Lyrics තන්හාවෙන් මත් වෙන්නේමායාවේ පැටලී පැටලීමනුදම් ගුණ නොතකන්නේසිත විඳවන්නේපෙර ආ කර්මේ ලද පමණින් සැනසෙන්නේආශාවේ රැහැණින් මිදිලාලෝ දම් නිති සුරකින්නේඅප ගෙන යන්නේකරනා හොඳ…
මටත් තියෙනවා ප්‍රේමයක්මගේ නොවුනත් මගේ වාගේමවිදින්නට හැකි ප්‍රේමයක් මටත් තියෙනවා ප්‍රේමයක්ලොවෙන් සගවා සිතින් විදිනාදරාගනු බැරි ප්‍රේමයක් අසරණව සිත ඉකිගසාරෑ කල නිදා නොනිදාපහන් වන විටහොරින් අවුදින් සිහිනයක් වාගේනිවාලන සිත අරුමයක් සේසියුම්…
ඔබ මා හමු වූණු දා දෑත් දරාපෙර භවයක බැඳුණා මෙන් දැනුණාසවනට රහසින් කීවාමට ආදරෙයි කියාමට ආදරෙයි කියා ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..මගෙ…
අතින් අත අත් හැරුණුපෙම්වතුන් අපි තවමමේ ගමන ඇවිද යමුහිතින් හිත හදාගෙන ……. අතර මං වී හඩනඅපි අපේ හිත් ගාවවිරාමය තියන්නේජීවිතේ කවදාදජීවිතේ ……… කවදාද……….. කියා යන්නේ කවුදඅවසාන ගමන වගදමා යන්නේ කොහොමඅතීතය…