2022

මතකද හැන්දෑවේ | Mathakada Handawe by Raini Charuka

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේඅඳුරේ හෑඬුවා රහසේතනිකම ඉහිලුම් නොදේගිලුනා හද මා අඳුරේඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටීඑහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේදවසක් දා…

රන් කෙණ්ඩියකින් | Ran Kendiyakin by Punsiri Soysa

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවාරිදී හුයෙන් බැඳලනු හැදුවාපූජාසනයක සඳුන් දියෙන්ඔබේ ආදරේ දෝවන්නට සිතුවාරන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා කාටත් වරදින එකම වෙලාවකනැති බැරිකම ආදරයට පැරදීමටත් වැරදුණා මමත් පැරදුණාතේරුම් ගන්නට බැරි හදවතකට රන් කෙණ්ඩියකින්…

සැන්දෑ අහස වගේ | Sanda Ahasa Wage by Malani Bulathsinhala

සැන්දෑ අහස වගේසැරසී මට ඉන්න කියාකියන්න ඇයි ඔබ නාවේමා රිදවන්නද සිතුවේසැන්දෑ අහස වගේසැරසී මට ඉන්න කියාකියන්න ඇයි ඔබ නාවේමා රිදවන්නද සිතුවේ හිස ගවසන්න සිතා – සමන් පිච්ච පොකුරු ගෙනාඅහසට විසිකෙරුවා…

නාරා | Naara by Dulan ARX [2022]

මං මලෙන් උපන් කුමාරයා වේදනා සින්දවිස කටු ඇනී හිත දනී දුක මං වින්දවාසනාවක් නෙමේ මේක කැප කලා මං නින්දදන්නෝ දනී නොදන්නෝ බුරති මට කිම්ද අදින්න අදින්න කකුලෙන් මම ගෑවා කොල්ලෝ…

උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A

උන්මාද චිත්‍රාපෙම්වන්ති චිත්‍රාතනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා උන්මාද චිත්‍රාපෙම්වන්ති චිත්‍රාතනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේහඩයි සත් සවනතම මුසුකලේනොහඩන්න දේවී කුමරා එයි දිනේ පoසිලු වන්නේකන්කලු බන්දේහමුවෙමු අපි නිර්වාණේ…

මගේම ලොවක මං | Magema Lowaka Mang by OOSeven

මගේම ලොවක මං නැවතිහොයන්නේම දේ තමයි හිත කැමතීතනිකම ලග සිතුවිලි නවතීහීන වල නැවතී හිත රැවටි මගේම ලොවක මං නැවතිහොයන්නේම දේ තමයි හිත කැමතීතනිකම ලග සිතුවිලි නවතීහීන වල නැවතී හිත රැවටි…

ගානට හැදිලා | Ganata Hadila by RapZilla [2022]

ලා රතින් කොපුල් තෙමිලාසිහිනිගත් අනේ වනලාතන තනම් දෙනත් නටලාසුදූ නුඹ ගානට දැන් හැදිලා ලා රතින් කොපුල් තෙමිලාසිහිනිගත් අනේ වනලාතන තනම් දෙනත් නටලාසුදූ නුඹ ගානට දැන් හැදිලා දැක්ක ඒ කාලේඋබ සුන්දර…

ගගනගාමී | Gaganagami by Cruzzo ft. Breezy [2022]

තව තවත් කොල අරන් වරෙන් කොල්ලො වදුලෙන්යන්නයි ඔනෙ බන් මෙ චරිකව අපි සතුටෙන්දුමෙන් පන ගන්න අපි සැන සෙන් නෑ වතුරෙන්මෙවා අහන් කොල්ලො දුවන්නෙපා සිහි විකලෙන් මේ ගල් වදින්නෙ කොල්ලො ඵල…

මා ළඟ රැඳී | Ma Langa Randi Hidinna by Tharindu Damsara

ආරාධනා මුමුණන මේඝ දූතයන් පැමිණෙනහෝරාවල ඇස් වහන්නයෞවනෝදයේ ඇරඹුම හාදු ඉහෙන තුරු පෙති මතමා ළඟ රැඳී හිඳින්න මායා මවන සිතුවිලි චායාවකට රවටනඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්නඒ නාඳුනන පෙම් කතා ආදරය සේ සිතාසියුමැලි…

නුඹයි මමයි | Numbai Mamai by Windy Goonatillake [2022]

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේඉරයි හඳයි හමුවෙන්නෑ වාගේවෙන මල්වලින් රොන් බී හොරෙන්මෙහෙ එන්නෙපා පියඹලානුඹයි මමයි හමුවෙන්නෑ ආයේඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්ඔබ මා පෙමින් යාවුණාමිතුරන් කියූ දේ…