2023

වැහිදාක | Wahidaka by Isuru Withanage ft. Gayana Lewke [2023]

වැහිදාක මන්දාර සිතුවම්ඇහිදා දොවාර ලියකම්කියඹුවක් මත දෝරෙ ගැලුවත්හැමදාම නුඹ නෑමම තාම තරු ගාව ඇස් හොයනවානිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා ඇහැ ගාව තරු පාර හොයමින්හිටිය කල් මදිලුඇවිදින්න අත් අල්ලගෙන…

මං නාවොත් | Man Nawoth by Sahan Chamikara ft. Pasan

සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලාපලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලාහමුවෙන්නෑ අපි ආයේනොදැනේවා සංතාපේහිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ මං නාවොත් ආයේ මේ මල් යායේ…

කැප්ටන් | Captain by Master D [2023]

මම කැප්ටන් කාටත් කලියෙන්බැහැලා නැවේ කැප්ටන්නැව උගෙ නෙවෙයි වගේබැහැලා කැප්ටන්යා..යා.. දාගෙන කැප්ස්ටන් නැවඋගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්පොල් පිත්තෙන් කපලාගත්තු කැප්ටන්නැව ගිලෙනකන් බලන්ඉන්න කැප්ටන්දාගෙන කැප්ස්ටන් මුතු මුතු මාල තියෙද්දිබඩ පුරවලා කොස්ඉතිං…

ලන්තෑරුම් | Lantharum by Yuki Navaratne [2023]

Melancholic indie track exploring systemic struggle and spiritual exhaustion. Song Lyrics මත් වුනා වැව් තාවුල්ලේකෝ මගේ හිත මන්දාරමේයාබද වුනු හිර කාමරේකෝ කාටද කතා කරේකෝ මට දුන් හිර කාමරේ උඹ තරහද…

හිතේ බැන්ද ආලේ | Hithe Banda Ale by Ravi Royster [2023]

පැටලී යයි දුර අහසේමන බැන්ද ගීයේ කාරනාකැළඹී යයි හිත ආයේනවතන්න වේවී කල්පනා සන්සුන් හිතින්එක හුස්මකින්නුඹ පෑව හීනේ සගවා මා දුර ගියානොවෙනස් කතාදෙහිතක් වසා මා නවතින්න ආසයි තේරුනාහිත බැන්ද ආලේ මගේහංගන්න…

මා දැවෙනවා | Maa Dawenawa by Stefan ft. Manasick

එක තැනක එක හිතක මගෙ හිතටසැනසෙන්නට බැරි නම්ආල සිත රාග ගිණි ජාලාවේඇවිලී යා නම්තනි හිතක ආදරය මගෙ හිතමපුරවන්නට මදි වේ නම්තව හිතක ආදරය මගෙ හිතමවසඟෙට ගත්දෙන් මා දැවෙනවාඈ දවනවාමා නිවෙනවාඈ…

මගේ ඇස් | Mage As Piyena Thura by Gayan Arosh [2017]

මගෙ ඇස් පියෙන තුරාරත්තරනේ ඔබෙම තමානුබ දන්නෑ කිසිදාඔබ මගෙ මුළු ලොවම කියා පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදාඅද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලාඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු…

ම්ම්ම්ම් | MMmm by King Lotuss [2023]

ම්ම්ම්ම්ගරු කරා රැපටරැප දමා සැපටඇන්දේ තොපි හැට්ටදකොහොමෙයි මේක ම්ම්ම්ම්උබලා බාලයිනෑ නෑ උබ ලාබාලයිකොහොමත් කට වාචාලයිඑහෙනම් කියපන් ම්ම්ම්ම්උගුරු වේලෙනෝගහල ගහල මූනෙ බේරෙනෝපස්සෙ තේරෙනෝකොහොමද මේක ම්ම්ම්ම්ආවේ අඳුරින්මයිදුම නැත්නම් කඳුලින්මයිකිව්වොත් කිව්වෙ පතුලින්නමයිඑහෙනම් කියපන්…

සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලාලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලානුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමාරැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලාපියනගනා විට පියතුම…

මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy

සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේඅපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මංඅක්කා එක්ක…