Dinesh Gamage

සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata by Dinesh Gamage

සෙංකඩගල නුවරටවහින වැස්ස හවසනුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසමසුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවමඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට ඔබගේ තුරුලේගිලිහී පරවූමලකී සුළගේ පාවූඅහසත් කලු වෙයිඅකුණුත් බොද වීකදුලේ පැටලීතනිවී…

ලඟ ලඟ | Langa Lanaga by Dinesh Gamage ft. Smokio [2022]

දැකලා ඒ රුව ආයේසසල වේ හද මාගේනෙතම කියවා පෑ ඒ නුරාවේ හද නතුම නොවේවි වාගේවශියක් ආලෙම ඈගේහදට දුන්න ඉනාවේ බැඳුනාවේ ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්හිත මගේ දව දව දව…

ආදරයේ අරගලයයි | Adaraye Aragalayai by Dinesh Gamage [2022]

ඔබත් එන්න මිතුරේඅපිත් එක්ක ගමනේආදරයේ අරගලය යි මේ හෙටක් සොයන සටනේඇරඹුම මේ බිමනේආදරයේ අරගලයයි මේ කතිරෙන් කරපු හොරකම්තව බෑ ඉන්න ඉවසන් ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවාජයගන්න සුළගක් වාගේපොදු හීන ඇති…

රතු තොල් | Rathu Thol by Dinesh Gamage [2022]

රතු තොල් සිපගන්නද මං ආයේසිත තනි නෑ ඔබගේ ඇස් මානේබැහැදුල් සිනහාඅමතක කර මාඉන්නේ සැමදා මතකය සැමදාසිත තුල සගවාසැනසෙන්නම් මා ඔය අත ගෙන ආයේහොර රහසේ දුර යන්නට හිතුනා මේ හීනයේහැගුමන් හිතේගිලිහී…

වෙරළු මල් | Veralu Mal by Dinesh Gamage ft, Kaizer Kaiz [2022]

High-energy 2022 pop-rap track exploring post-breakup freedom and self-reliance. Song Lyrics Verse 1 දෙව් ලෝකෙන් පැනලා ආවේයන්න නෙවෙයි ආයේපොලවෙ කොඩිය දාලඅඩිය ගහලා ඉන්න ආවේ පෙම් රෝගෙන් මිදුනා වාගේඔලුව බරයි මාගේවඩිය…

හැඩකාරී නාරී | Hadakari Naari by Dinesh Gamage ft. Kaizer kaiz

වගතුග කොහොම කියාඇහුවට උත්තර නෑමගතොට දකින නිසාහිත තව ඉවසන්නෑඉගසුග පැද්දීපොලවත් යයි පැද්දීනුඹ ලග ඉද්දී මගේ හිත සුරලෝකේ යමු අපි දෙන්නාලස්සන සලුපිලි ගත දවටාලාසුර ලොව පෙන්නාඉමු අපි අපේම වෙලා මේ නාරී…

වැහිබිදු වැටෙනවා නම් | Wahi Bindu Watenawanam by Dinesh Gamage

රෑ පානෙ තරුවක් දිස්වෙන්නේනුඹ කෝ කියාඇසුවා එදා මා ගාවින් තනියයි වැලපෙන්නේකදුලින් සදා මල් දම් ගොතා හිරි වැටුනු සද සේ ආනිදි වරපු රෑ මාතනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිදු වැටෙනවා නම්සුළගක් සැලෙනවා…

නෑසුනා | Nasuna by Smokio ft. Dinesh Gamage [2021]

රුව නෙතග ගැටුනු දා දැනුනුහැගුම හද පුරාඔය නෙතබ දෙස බලාසිහිය අතරමග තියාදුර දුරක මම ගියානොදැනි ලොව නතර වෙලාමුදු සිහිනයකි නුරාහිදිමි නුබේ ලග මෙමා නෑසුනා සේ ඉවත බලා ගියාසුදූ නුඹටම තේරිලානුඹ…