උකුසා | Ukuza by Smokio ft. Costa [2025]
සිංදුව උකුසා කඩ්ඩෙන් Hawkසූස්ථිය වගේ මට බං Dextrosහන්දිය කහගල Thats next stopවන්ඩිය bouncing like west coast Drugs ඒවා බං nothingSex ඒවා බං nothingChecks එනවා රටින්ගොඩක් චන්ඩි හැබය් බ්‍රෝ උන් බං…
The biggest collection of Sinhala song lyrics.
සිංදුව උකුසා කඩ්ඩෙන් Hawkසූස්ථිය වගේ මට බං Dextrosහන්දිය කහගල Thats next stopවන්ඩිය bouncing like west coast Drugs ඒවා බං nothingSex ඒවා බං nothingChecks එනවා රටින්ගොඩක් චන්ඩි හැබය් බ්‍රෝ උන් බං…
ඈත ඉඳන් එන්නීමෑත ඉඳන් එන්නීඈත මෑත නොබලා දුවන සෙල්ලි සෙල්ලි සෙල්ලි // ඇස්බැන්දුම් කරන්නියාහොරෙන් හිතට එබෙන්නියාආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයාදුන්නි , වද දුන්නි මෙයා… හදින් හදන පනින්නියාලාමක…
අම්මා මාව බන්ඳවන්නහරි කලබලේ අනේ බංමට බඳින්න බෑ දැන්තාම විසිහතයිනේ බංහැබැයි…..එයා මට එයා මටඔයා මට මනාපනම් බං අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බංඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්…
පායන් ඒ සද නම්නුඹ අයිතී මට නම්මේ හැන්දෑවේ තරු පන්තී මනරම්කිව් පාර හරි නම්මා ඔබේ තුරුලේ මත් නොවී මා මත්වුවාහිස් අතින් මා හා පිරුනාලං නොවී නුඹ ලං වූවාමට හීනෙන් වගේ…
ඈ වෙනදා වගේ නෑ කියලාඋන්නේ යකා වෙලාදැක්කම මට හිතුනා රෑ උන හේතුව මා කියලාඇහුවේ නෑ නෙ එයාපැන්නේ ඇගට කඩා වාරුන් පාරේ හම්බුනාමේ හැන්දෑවේසාතන් වාගේ දිස් උනා නොදැනී කාලේ මිස් උනාවෙරි…
ආවේ මා නොසිතූ වේලේදයිවේ අප හිත් යා කලේදවසක් දා අහසේ දුටුවේ ඔබගේ රුවදෝසුරගන ඔබදෝ ඉන්නම් සැමදාම ඔබ ගාවින්බාදා ආවත් නොසැලී ආලෙන්තනිවෙන්නම් මා ඔබ හාමේ ජීවිතෙන් ඔබ මාගේ ආදරේපතමී ඔබ සංසාරෙත්…
වචනෙත් පරිස්සමෙන් බිත්ති වලත් ඇති කන්ඒ දේවල් ඕනතරං අත්විදලා ඇති මංලැබුන තෝරාගැනීම් බහුතරේ බහුවරණ ප්‍රශ්න වගෙගොඩක් එක සමානයි අමාරුයිලැබෙන්නෙ හදනං අල්ලන්න හිතෙන්නෙ අඟහරුයිඒ තමයි ගේම ලැබෙන්නෑ කාටත් හැමදේමඔව් සමහරු තනි…
මගේ හීන සරසාසඳක් අහසෙ ගිලුනාමටත් නොදැනි මං තනි වෙලා… මගේ නොවන හින්දාදරා කදුලු හංගාඔහේ ජීවිතේ ගෙවෙනවා… නුඹෙම වී ඇවිලිලාදුන්නු ඒ පෙම් සිනාමාවතේ තැන් පුරාආදරේ සොයමි මානුඹ නොඑනා දිනේ හිත තනි…
ඉනි කපා ගඟට දැම්මාගෙදර බල්ලත් කම්පට ගැව්වාටොම් පච පාඩම් කර කිව්වාකේලං නෑ කිව්වේ… අද මං හෙට ගැන කිව්වාඑදා මං එදා ගැන කිව්වාආදරෙයි බදාගෙන කිව්ව උංකෙලවෙද්දී දිව්වේ… ඔව් මල්ලේ…//// මම කොන්ඩේ…
අහසින් තැනු මේ මාලිගාවන්රහසේ වැටුනේ අදුරේ මාගේමනසින් බැලු ඒ චාරිකාවන්සතු දේ අරන් මන් පියඹන් ආවේ ගලායන සිතුවිලි මැදින් ගංගාවේතාමත් බලා හිදි සංසාරේසිහියෙන් වැඩ තමයි කබලෙන් වැටුනත්මුදුනට යන්නයි මම ආවේ බලපං,…