ලබ්බේ රසවින්දනය | Labbe Rasavindanaya by RUDEBOYRAY
ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යටපොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙටලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සරඋඹලා – උඹලා ට සිංදු කරපු කාලේ තමයි…
The biggest collection of Sinhala song lyrics.
ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යටපොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙටලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සරඋඹලා – උඹලා ට සිංදු කරපු කාලේ තමයි…
බිඳුණු හදවත රිදෙනවාබැඳුණු ඔබෙ හිත සොයනවාආදරේ තව තියෙනවාදැනෙන හින්දම සොයනවාඅතින් අල්ලා ගන්න බැරිවූහිතින් අල්ලාගත් ආදරේ මතක හදවත නිවනවාහිතේ හැමතැන ඉන්නවාආදරේ බව දන්නවාහිතින් ලඟබව දැනෙනවාඅතින් අල්ලා ගන්න බැරිවූහිතින් අල්ලාගත් ආදරේ ඉඳහිටක…
කෝලම් නටන්නට එපා නංගියේමගේ තනි හිත් පල්ලේමහා සම්මත රාජ පදවියහැරදාලා මං ආවේනිදි පැදුරට ආවේ නිදියන්නයිමේ මහ දවාලේකෝලම් නටන්නට එපා නංගියේමගේ තනි හිත් පල්ලේ කදුරු ලීයක් වාගේ මෙලෙකටතිබ්බ තනි හිත මගේනුබේ…
මහ සයුරක් නම් ඔබ රැලි මවනාහැමතැනකම අලුතෙන් රස පිරෙනාපෙම් තනුවකඇලවුන හිතආ මග සොයලා ඔය උණුහුම් දියරැල් සුව විඳිනානැවියෙකි මම අතරක මං සොයනාදෙනවද මටඔය හිත ගැනසිතියමකින් අඳලා ආදරේ දුර ඈත හෙව්වට…
ඉන්න නැවතී මා හාකියන්න කැමතී දේ මානිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා… අඩවන් නෙතේ කඳුලු වැස්සයිනැගිටින්න බෑ දෙපය ලිස්සයිඇවිදින්න ආසයි කින්නරාවීමන්ද උන් ඈ නුරුස්සයි…Rap/නුඹ හා සිනහා වෙන්නත්මඟහැරුනා වාරේදුක හා තරහා…
දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසීමුවඟේ සිනා වගෙයි දේවතා එළිකවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගීඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම්ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්හබීබි හබීබි…
අරුංගල් නෙරියේ විද කෙල්ලඇඟිලි නිය රත්පැහැ කෙල්ලඅසිත රේඛා නෙත් කෙල්ලහීන් හඬ හැඩ ශෝබන කෙල්ල පන්සිළු සේ රඟ යෙදි කෙල්ලපුළුලුකුල පැද්දේ කෙල්ලතුසිත සිත් මං මත් වේ කෙල්ලශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වීඈ…
දකින දකින තැන බලපන් වැහිලා හිමෙන්මගේ සතුට වන්ඩියක් නං මන් ඉන්නේ දැන් රිමෙන්ජීවිතේ දවසින් දවස යන්නේ ගෙවිල කෙමෙන්දීපු දේවල් වලට ස්තුති මම කියන්නම් ආමෙන්වැටුනා යටින් මං උඩට මිසක් Set නෑ…
ඉල්ලුවාට ඔය හිත මට දුන්නේ නෑකවදාවත් ආයෙත් ඉල්ලන්නේ නෑගෑනු ලමයි දන්නවාද දන්නේ නෑඉලන්දාරි කවදාවත් අඬලා නෑ සරුංගලේ ගෙවල් ලඟින් යනකොටහිතේ නූල් බැන්දේ පැටලිල්ලටඔය බැල්මට හිත කූරියා ගැහුවටඅඬන්නේ නෑ මේ හොඳ…
අනුරාගෙන් ගරහ වෙලාසිතුවා මං කොහෙද කියාරිදවන්න මා හදදෙන්න බෑ තවඈගෙන් වහළු වෙලා හමා දුම්මාරේ ඈගේතනා ශුන්ගාර හීනේනුරා හංගාලා දෑසේගියා ගියා නිමා වෙන් නැහැ කීදේකඩා දැම්මේ අතීතේඅඹා හඹා ඈ නිධානේගියා ගියා…