කරමල් | Karamal by Kochchi [2023]
නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලාඅතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා // නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලාසීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා උඹ හඬපං උඹ දොඩපන්මට…
The biggest collection of Sinhala song lyrics.
නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලාඅතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා // නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලාසීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා උඹ හඬපං උඹ දොඩපන්මට…
තව පාරක් හමුවී හීනැහීගවුගානක් දුර යමු වෙන්වීමග හැරුනත් මගදීනුඹ වෙත පෙම් කරමි හිමිකම් නැති හීනෙක ගොළුවීප්‍රේමයෙ මුණිවත මා කරමීහිමිනම් හමුවේවීනැතිනම් වෙන් වේවී මේ ගෙවෙන විරාමේහිත තනිව මුළාවේඅපි පැතුව කතාවේසුභ නැකත…
ඔබෙන් මිදිලා යන්න බෑනේපෙමින් බැඳිලා තාම මං..//ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්මං යන්නම් ඉතින් මේ ලොවෙන්..// හිමි මට දුක විතරයි ආයේබැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේඉරනම කඳුලයි මේ ආදරේ..…
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවානුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේමනලෝල කොමල තවරා…ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා…
මගෙ අත හැර යනදා පවානුඹෙ පසු පස හිඳිමීහද රැඳි හැම සිහිනේ සදාවෙනතක දළුලාවී ඇරයුම් නොකල සිත් වේදනාරහසේ නෙතේ රැඳුනේඅවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනාපහසේ සිනා බිඳුනේ ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//…
පා සැරින් සැරේ මා ලගින් තියාලා ඉගි බිගි පෑවාලා රෝස තොලේ මා ගිමන් නිවූරස මනබන්දන ශ්‍රීලා තරු පොට්ටු අහසෙ කඩා ලාසරසන්නෙ වරලෙ ගසා ලාසුර අංගනාව වගේ නේ ඔයාතනි පිච්ච මලම…
සුදු මල්ලි ලෝක ජින්තු රස්තියාදු කොල්ලා ගමේගාන්න තියන හැමතැනම දැලි ගෑවා පවුලේ නමේහිත හොඳ සමාගමේ , මරිසිනම් කපා දැමේඉන්දන තිබ්බත් නැතත් රොකට් යැව්වා හඳට අපේ ගමේ ට්‍රැක පැන්න ආතල් විශාෂරද…
ස්වේත සිහිනේ සරනා ලියේමේ වසන්තේ හිමිකාරියේස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේපෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ හැඩකාරී… දෙනුවන් සලාඅනුරාගී මන්මත් කළාහැඩකාරී හසරැල් මවාඔබ ඒවී හද ගිම් නිවා රූ කැලුම් නෙත රස…
දිල්හානී දුවනීනාඬා නිදියන්නේනිවසට සුරතල්ආලෝකය දීනාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනාසුරතල් දැකගන්නවාසනාව මට ගෙනදුන් දියණීසුරතල් දිල්හානී රන් ඔන්චිල්ලේඇයව හොවාලාපදවන්නට සිතුනාරන් තැටියේ කිරි පැණි පුරවාලාගෙන එන්නට සිතුනාරන්වන් තටු ඇතිසමනළයින් දැකඇයගෙ දෙතොල්…
හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනීපැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනීඋසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනීඋබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනීසරෝජනී සරෝජනී අපි අඬමුද දැං…